1. subspace

    Questions Sri Lankan IP - VPN ?

    I used to use Private Internet Access VPN. They have Sri Lankan servers. Is this for Wi-Fi calling with Dialog/Mobitel. If so, can you update here if it worked. Thanks.
  2. subspace

    USA දේශපාලනය

    මධ්‍යම රජයෙන් (federal government ) එකෙන් මොන ගේම ඉල්ලන එකක් ගැනද අහන්නේ. පැහැදිලිව කියපන් එක එක සීන් වල බලය බෙදිලා තියෙන්නේ. මිලිටරි ඔක්කොම ජනාධිපතිගේ (including the national guard). ඇමරිකාව ආරක්ෂා කරන්න බුවාට ගොඩක් බලතල තියෙනවා. එත් රටකට විරුද්ධව යුධ ප්‍රකාශ කරන්න congress එකේ අනුමැතිය...
  3. subspace

    ලොව ප්‍රථම හා එකම නාවික හමුදාධිපතිනිය Lisa Franchetti, The First Woman To Lead US Navy

    මචන් උඹ වයිට් සුප්‍රිමසිස්ට් කියල ඇත්තටම හිතන් ඉන්නවද, නැත්ත්ම් ජොලියට රඟපානවද? :lol:
  4. subspace

    අනියම් පෙම බයානකයි.! පරිස්සමෙන් !

    ඔව් බන්. අනෙක, කොටු පැන්නත් කොහෙන්ද මරන්න අයිතියක්? දික්කසාද වෙනවා / සම්බන්දෙ නතරකරනවා වගේ දේවල් මුං අහල නැද්ද මන්ද. මන්දබුද්ධික ගෝත්‍රිකයෝ වගේ තත්පර දෙකෙන් ගැනිට වැරැද්ද පැටෙව්වා.
  5. subspace

    උබල රටවල් කීයකට ගිහින් තියනවද?

    මගේ තියරිය තමා, ට්‍රාන්සිට් උනත් ඒ රටේ බෙට්ටක් දැම්මොත් ඒ රටට ගියා කියල සලකන්නේ. මම south korea එයාපෝට් එකෙන් එලියට ගිහිල්ල නෑ, බෙටි නම් හැම පාරම නොවරදිව. 🤪
  6. subspace

    American Express Black Credit Card

    උඹ අහනවනම් amex black කාඩ් එකේ (ඇත්ත නම Centurian Card ) මොනවද තියෙන්නේ කියල, මේ කාඩ් එක උඹට නෙමේ පුතේ. මේක ඉල්ලලා ගන්න බෑ, amex එකෙන් ඉන්වයිට් කරන්න ඕන. US වල $10000 fee එකක් පටන් ගද්දි , $5000 ඇනුවල් fee. $300,000 වගේ අවුරුද්දකට කාඩ් එකෙන් වියදම් කරන්න ඕනේ. උඹට අපිට ඔකේ බෙනිෆිට් තේරුමක් නෑ...
  7. subspace

    මේවානේ යකෝ software අප්ඩේට්

    ඕක උඩ අරිද්දි linux project එක පටන් අරන්වත් නෑ. ඔකේ තියෙන ප්‍රොසෙසර් එකට realtime linux දුවන්න පුලුවන්ද කියලත් සැකයි. bare metal කියල තමා මට හිතෙන්නේ. ඉන්ටෙනෙට් එකේ කියෙව්වට මට මුකුත් හොයාගන්න බැරි උනා Yup. https://www.jpl.nasa.gov/news/nasa-mission-update-voyager-2-communications-pause...
  8. subspace

    Police වේසි බිම වාඩි උනේ නැති උනාට arrest කරන්නේ

    මෙහෙ පොලිස් ඒකාල කරන අපතකම් (ego නිසා හරි නැතිව හරි) අම්බානක තියෙනවා. එත් මේ පොර පොලිසියත් එක්ක deal කරන හැටි වැරදි. එලියට බැස්ස එකයි, කැගහපු එකයි, පහර දීපු එකටයි උට තමා වරද එන්නේ.
  9. subspace

    Police වේසි බිම වාඩි උනේ නැති උනාට arrest කරන්නේ

    වාහනෙන් බැස්සොත් (නැත්නම් බහින්න කිව්වොත්) සාමාන්යෙන් මාංචු දාල බිම ඉන්දවනවා නැත්නම් පොලිස් කාර් එකේ පිටිපස්සේ ඉන්දවනවා. මේ මනුස්සයට කරන්න තිබ්බ හොඳම දේ කාර් එක ඇතුලට වෙලා ඉන්න එක. පොලිස් නෝනා මලටත් එක්ක තමා ඉන්දවන්නේ, ඒ උනාට කරන්න දෙයක් නෑ, ඌ වැරැද්ද කරලා ඉවරයි. මෙහෙ සීන් එක තමා පොලිසියට...
  10. subspace

    Police වේසි බිම වාඩි උනේ නැති උනාට arrest කරන්නේ

    අනිවා. traffic stop එකකදී වාහනෙන් බැස්සොත් වෙඩි කන්න බලාගෙන තමා බහින්න ඕනේ. ලයිසන් එක පිටිපස්සේ සිට් එකේ නම් තියෙන්නේ පොලිස් නෝනා කාර් එක ගාවට එනකම් ඉඳල කියන්න ඕන. එතකොට එයා තත්වේ බලල (අපි ගාව තුවක්කු තියෙනවද වගේ ) අපිට කියනවා එක අරන් දෙන්න කියල. මෙතන නිතිය පොලිස් නෝනගේ පැත්ත තමා ගන්නේ.
  11. subspace

    ෆුඞ් city ස්ටාෆ් එක කෙල්ලෙක්ට ගහනව ඇදුම් ගලවනවා

    මගේ මැටි මොලේට තේරෙන්නේ නෑ බන් හොරකම් කරත් ගහන්න අයිතිය තියෙන්නේ කොහොමද කියල. බඩු ටික අරගෙන පොලිසියට බාර දෙන එක නෙමේද කරන්න ඕනේ?
  12. subspace

    DirectX 12 ට මාරු වෙන්නෙ කොහොමද?

    Chat GPT: Switching from DirectX 11.1 to DirectX 12 involves several steps, and whether you need to upgrade your graphics card depends on its compatibility with DirectX 12. Here's what you should do: 1. **Check Graphics Card Compatibility:** First, check if your graphics card is DirectX 12...
  13. subspace

    God's dinner!

    I don’t consider this bragging. This is a cry for help.
  14. subspace

    Hotels with a private pool

    Uga Ulagalla. Chena Huts.
  15. subspace

    උපාදි කඩ ටික අකුලන්ම යන්න දෙන්න හදන්නේ මේ සැරේ.හෙට වරෙව් කොළඹට!!

    ඇත්ත තමා මචන්. Job කියන්නේ ආණ්ඩුවේ campus එකෙන් එලියට අවම පිනට දෙන දෙයක් කියල හිතුවට ඇමරිකාවේ එහෙම නෑ. මහන්සි වෙලා ලබා ගන්න ඕන දෙයක්. උඹ හිතුවද ලංකාවෙන් එන වැඩ්ඩො ඇමරිකාව රන් කරන්නේ කියල. කුණුහරුප වැමරුවට උඹේ තර්කෙ හරි වෙන්නේ නෑ. උඹ සල්ලි හොයන්න පොස්ට් දානවනම් ඔහේ දාපන් බන්. අපේ තරහක් නෑ .
  16. subspace

    තට්ට හිඟන්නො මෙන්න ගුපියනේ

    මම මේ වීඩියෝ එකේ කව්ද හරි, කව්ද වැරදි කියල කියන්නේ නෑ (එකට වීඩියෝ එකේ විස්තර මදි) හැබැයි එළකිරි එකේ එකෙක් ඉන්නවා; තව දවසකින් දෙකෙකින් පොස්ට් එකෙක් දායි “හාමුදුරුවන්ට හිගන්න කියල බැන්නොත් වෙන ආදීනව” කියල :P
  17. subspace

    සිංහල කතා නොකරන කෙල්ලෝ..

    පෘතුගීසීන්ගේ බාසාව ඉංග්‍රීසි නෙමේ බන්

    No contents