1. subspace

    ලොවම බලා සිටි IPHONE 14 ඵළියට..❤️❤️

    කෝ මේකේ pre order දාපු පින්වත්තු. හම්බවුනාද iPhone 14? සැප්තැම්බර් 16 නේද එන්න තියෙන්නේ?
  2. subspace

    Mobile Phone සදහා TRCSL සහ Import export Licence ලබා ගන්නා හැටි

    මේ සීන් දැන් නෑ නේද? මම අපේ මෑණියන්දෑට අලුත් දුරකතනයක් ගෙනෙහින් දුන්න. රෙජිස්ටෙර් කරේ නෑ, නමුත් වැඩ.
  3. subspace

    14 ඕඩර් කරා

    Satellite SOS එක දැනට US and Canada විතරයි.
  4. subspace

    රට දාල ගියාට ලංකාව වගේ කික් එකක් වෙන රටවල තිබේද?

    අම්ම තාත්ත / යාලුවෝ ටිකක් මිස් වෙනවා. නෑදෑයෝ එක්ක නම් නිතර ගනුදෙනු නැති එක ගැන සතුටුයි. නැත්නම් හැම පුකටම ඇඟිලි ගහන්න එනව. ඒ ඇරුනම පාඩුවේ ඉන්නවා බන්. ලංකාවට අවහම නම් ලංකාවේ කෑම ඉස්මුරුත්තාවට එනකන් කනවා. ඒත් මෙහෙ ඉද්දි එහෙම විසේසයෙන් ලංකාවේ කෑම කියල ඕනේ නෑ බන්. මෙහේ ඒවාට පුරුදු වෙලා. මෙතන...
  5. subspace

    Bureau of Foreign Employment

    මමත් හිතුවේ ඕනේ නෑ කියල. අපි (පවුල + ළමයි) එක්ක මාලදිවයින යද්දී පාස්පෝර්ට් + ටිකට් ඉල්ලලා ඇහුව කොහේද යන්නේ මොකටද යන්නේ කියල. checkin එකට කලින් බෑග් scan කරන්න පෝලිමේ ඉද්දි (customs??). නිවාඩුවට කිව්වම යන්න දුන්න.
  6. subspace

    Erozan ignore කරමු

    Done!
  7. subspace

    වෙන රටවල SE job එකක් set කරගත්තු අය එන්න

    පිස්සුද බන්. කිඹුලෙක්ට කියල පුක විකාගන්න තමා Florida යනවනම් යන්නේ 😜. Jokes aside, if I move, they will change my pay. Also return to office will be mandatory in April (unless there is another Covid wave). I can change my job to a full remote position but that also means pay cut.
  8. subspace

    වෙන රටවල SE job එකක් set කරගත්තු අය එන්න

    yes. පඩි area එකට ගැලපෙන්න තමා. සතියට දවස් 2/3 ක් වගේ ඔෆිස් යනවා. අනිවාර්ය නෑ යන්න. 🙄
  9. subspace

    වෙන රටවල SE job එකක් set කරගත්තු අය එන්න

    Insanely high. Decent 2 bedroom apartment is upwards of $3000/month
  10. subspace

    වෙන රටවල SE job එකක් set කරගත්තු අය එන්න

    1. USA 2. Their recruiters called me. LinkedIn is pretty awesome too 3. 35% marginal tax 4. Depends. A 100k-130k yr in San Francisco Bay Area, LA and NY is enough to barely get by. Some people share an apartment to reduce expenses. if you want to know the salary for major tech companies here...
  11. subspace

    ඔස්ට්‍රෙලියාවෙ යක්ක පුතුන්ට බනිනවා

    tax bracket කීපයක් තියෙනවා. 22% වගේ තියෙන්නේ අවුරුද්දට US$ 40000 — 86000 අතර හම්බ වෙන අයට. වැඩිම එක 37%. https://www.nerdwallet.com/article/taxes/federal-income-tax-brackets සැලකිය යුතුයි: 1. මේ fedaral government (මධ්‍යම ආණ්ඩුවෙන්) ගන්න එක. මීට අමතරව state එකෙනුත් ඉන්කම් ටැක්ස් ගහනවා. 2...
  12. subspace

    Questions Future of Networking

    ලංකාවේ job market එක ගැන කියන්න නම් දන්නේ නෑ. මට හිතුනේ aws වලට මාරු උනත් companies වල enterprise networks තියෙන්න ඕන නේද කියල. කොහොම උනත් cloud apps development වලට නම් demand එකනම් වැඩි වෙයි.
  13. subspace

    Questions Future of Networking

    ප්‍රශ්නේ හරියට තේරුනේ නෑ මචන්.companies on-premises servers තියාගන්නේ නැති නිසාද networking jobs අඩු වෙයි කියන්නේ?
  14. subspace

    The Witcher Season 2

    season 2 episodes 8ම netflix එකේ තියෙනවා
  15. subspace

    හැකි ඉක්මනින් මෙහි සත්‍ය අසත්‍යතාව තහවුරු කරන්න

    Machan. Very respectfully. The burden of proof lies with the party that makes the extraordinary claim. I don’t think you can throw shit up on the wall and expect everyone else to prove that they are not real.
  16. subspace

    දෙමාපිය රැස්වීම් වල සොදුරු මතක

    5 වසරේදී: අම්මේ මම කීවෙනියද? 31ක් වෙනියා පන්තියේ ළමයි කීයද? 35යි ☹️ මේ වගේ ඒවා අම්ම තාම මතක් කරනවා. “උඹ නිසා විඳපු ලැජ්ජාවක් කියල"
  17. subspace

    කඩ්ඩ මදි බන් help

    අහල තේරුම් ගන්න එකයි කතා කරන එකයි සැහෙන වෙනස්. කතා කරලා තමා ගොඩ දාගන්න වෙන්නේ.

    No contents