මට කොහොමත් එලකිරිය දැන් එපා වෙලා තියෙන්නෙ බං මේකෙ කිසි ඩිසිප්ලීන් එකක් නෑ. ඒ නිසා එක අකවුන්ට් එකකින් එන්නෙ නෑ. මේකෙ ඇඩ්මින් පිස්සු කෙලිද්දි අපි මේකට කබුරලා මොනවා කරන්න්ද. දැන් නම් ආතල් එක අරන් බෑන් වෙනකන් ඉදලා අලුත් එකකින් ආයෙ එනවා. ලග ලගම රතු වෙනවා මෙන්න මේ පොස්ට් එක නිසා :lol...