Imgur Album එක පිටින්ම download කිරීම
Imgur වලින් album එකක් download කරන්න එක එක image එක save කරන්න ඕනේ නෑ බොල.
ගත්ත URL එක. දැම්ම අගට /zip ගැහුවා enter
වැඩේ ගොඩ :yes:
Eg: Album URL: https://imgur.com/a/xxxxx
After adding /zip : https://imgur.com/a/xxxxx/zip
:nerd: