Imgur Album එක පිටින්ම download කිරීම

Anjula97

Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    Imgur Album එක පිටින්ම download කිරීම

    Imgur වලින් album එකක් download කරන්න එක එක image එක save කරන්න ඕනේ නෑ බොල.
    ගත්ත URL එක. දැම්ම අගට /zip ගැහුවා enter
    වැඩේ ගොඩ :yes:

    Eg: Album URL: https://imgur.com/a/xxxxx
    After adding /zip : https://imgur.com/a/xxxxx/zip

    :nerd:
     

    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    Podi Silva - පොඩි සිල්වා;20265863 said:
    එල එල සොන්නලු

    ශ්‍රී;20265866 said:
    nice tip machan. imgur eke thiyena album pics one by one copy karanne nathuwa eka saree elakiri daanna puluwan kramayak thiyenawada machan ?

    මම දන්නා තරමින් නම් එහෙම ක්‍රමයක් නෑ මචන්. :no:


    TFS !

    ++rEp++

    බම්ප්

    ඔන්න තෑන්ක්ස් කිව්වා ඔක්කොටම.
    Rep දුන්න :)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    හැම එකටම ඕක ගහපු ගමන් ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ..කලින් එකෙක් zip එක එහෙම අරන්නන්ම් විතරයි එන්නේ...නැත්තම් ඊමේල් එක ගහල එක රෙඩි වෙලා ලින්ක් එක එනකන් බලන් ඉන්න ඕනේ...පරණ සීන් එකක් මේක...:rolleyes::rolleyes::rolleyes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    3.gif
    3.gif
    3.gif
    3.gif
    3.gif
    3.gif
    3.gif