1. EnIgma001

    මොනාද දැන් තියෙන healthy කෑම ලංකාවේ

    කොස් පොලොස් දෙල් ගහෙන් කඩල කෑවොත් මිසක් ඔක්කොටම බෙහෙත් ගහනවා 🤔 Russia විතරයි Bioengineered foods තහනම් කරල තියෙන්නේ. genetically modified (GM Crops) කෙලින්ම මිනිස්සුන්ගේ DNA පවා වෙනස් කරනවා UK හරක්ට පඩ යන එක නවත්තන්න vaccine එකක් use කරනවා ලගදී ඉඳන්. Multi billion company මිනිස්සුන්ට මොනවා...
  2. EnIgma001

    Pool ගහන්න [වීඩියෝවක්]

    2006 - 2010 කාලේ pool trend එක 😂
  3. EnIgma001

    Air fryer ?

    product is discontinued
  4. EnIgma001

    Air fryer ?

    model?
  5. EnIgma001

    Air fryer ?

    Air fryer එකක් ගන්න බැලුවේ. දූපතේ මොනවද කට්ටිය පාවිච්චි කරන්නේ. Ninja overrated
  6. EnIgma001

    මේ හිටපු බලශක්ති ඇමති කාංචන විජේසේකරගේ තාත්තා ගැන බිඳක් වගයි..!!!

    තනිකරම අඩු කුලේ එකෙක්. බල්ලෙක් වගේ වැටුණා අන්තිමට
  7. EnIgma001

    මේ වගේ රස බයිට් එකක් ජීවිතේට කාලා නෑ... 😍😍😍

    ☺️ බත් කනවා වගේ bite කාලයක් තිබ්බ. David main shop එක හොයා ගත්ත දවස් වල.
  8. EnIgma001

    මේ වගේ රස බයිට් එකක් ජීවිතේට කාලා නෑ... 😍😍😍

    chemical + additives smack දුවන්නේ උස්වත්ත එකක් එහෙමයි
  9. EnIgma001

    මේ වගේ රස බයිට් එකක් ජීවිතේට කාලා නෑ... 😍😍😍

    Full Bucket 1500 ගෙනල්ල කාලා තියෙනවා ටික දවසක් යද්දි රස අඩු වෙනවා ඕකේ.
  10. EnIgma001

    මේ වගේ රස බයිට් එකක් ජීවිතේට කාලා නෑ... 😍😍😍

    David baby mixture එක අම්මලට ගෙනල්ලා දෙන්නේ මම. කන්න ලේසි හින්දා. කොක්ටේල් මික්ස් එකක් තියෙනවා ඔය පොඩි එකේම ඒකත් රසයි
  11. EnIgma001

    මේ වගේ රස බයිට් එකක් ජීවිතේට කාලා නෑ... 😍😍😍

    මං කියන එක David එක නෙවෙයි දෙහිවල උණු කඩල ගන්න පුළුවන් උදේ ගියොත් ගෑස් පහ හන්දියේ David main shop එක ඉතින් සුපිරි ඉස්සර මාසෙකට පාරක් 3000 විතර කඩල උස්සන් එනවා ☺️
  12. EnIgma001

    මේ වගේ රස බයිට් එකක් ජීවිතේට කාලා නෑ... 😍😍😍

    Bite නම් ගෑස් පහ හන්දියේ තියෙන Tamil main shop ටික (තොග කඩවල් සෙට් එක) ආයේ දෙහිවල තිබ්බ සුපිරි තැනක් නම මතක නෑ. Unity plaza එක ඉස්සරහ බුරියානි කඩේ Indian type bite එකක් තිබ්බ ඒකත් මරු

    No contents