1. D

    Currency buying and selling

    මචන්ලා කවුරු හරි මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් කියනවද. කොහොමද කරන්නේ ලාභද කියල. මටත් එකෙක් කිව්වා හැබැයි හරියට විස්තර කිව්වේ නෑ.
  2. D

    50000 ට අඩුවෙන් buying and selling බිස්නස් එකක්

    thnks mchan eka ta loku ganak yata karanna wei neda???
  3. D

    50000 ට අඩුවෙන් buying and selling බිස්නස් එකක්

    50000 ට අඩුවෙන් buying and selling බිස්නස් එකක් මචන්ලා මම එළකිරි එකට නම් අලුත්. අද තමා ජොයින් වුණේ. සෑහෙන වැදගත් ත්‍රෙඩ් ටිකක් කියෙව්වා , පුලුවන්නම් මටත් පොඩි සප් එකක් දෙන්න. මම කරන්නේ ෆුල් ටයිම් රෙසිඩන්ට් ජොබ් එකක් අවුට් ස්ටේෂන්. පහසුකම් නම් තියෙනවා එත් සැලරි නම් මදි. සයිඩ් බිස්නස් එකකට වෙලාව...
  4. D

    තේ/ගම්මිරිස්,බිස්නස් එකක් පටන් ගන්න උදව්

    tea nam dan hondai kilo 1k 95 k withara wenawa.. gamiirisuth awulak na.... subjects dekatama sup ekak dethaki 10yrs tea wathuwala inne.... pm karapan machan
  5. D

    Micro Panda Car පාවිච්චි කරන අය එන්න

    මං panda 1000 CC එකක් ගත්තේ 2014 දැනට 30000 ට වඩා දුවලා තියෙනවා ground clearance nam adui thama, 1000 cc නිසා AC ඒක දැම්මාම පික් අප් අඩුයි.බැක් සීට් එකේ ඉඩ අඩුයි. ඒ ඇරෙන්න වෙන කිසිම ඉහෙන් බහින ලෙඩක් නම් න තාම ඕන රෑක වුනත් බය නැතිව කිලෝමීටර 200 300 ගිහින් තියෙනවා. එ රේන්ජ් එකේ වාහන එක්ක බැලුවාම...

    No contents