පසුගිය බ්‍රහස්පතින්දා දින (02) ශ්‍රී ලංකා රේගුව විසින් ලංකාවට කෘමිනාශක සහ වල්නාශක ගෙන්වා බෙදාහරිනු ලබන ප්‍රධාන පෙළේ සමාගම් 4ක් විසින් ගෙන්වනු ලැබූ, නිෂ්කාශන සඳහා සුදානමින් තිබූ, කෘමිනාශක සහා වල්නාශක බහලූම් 7ක් හදිසියේ ම වටලා අත්අඩංගුවට ගනු ලැබීය.
හේලීස්, ඇග්‍රෝ, සීයීසී සහ හැරසන් මහාරාජා...