මචන් මම මේ වෑන් එක ගන්න හිතලා තියෙන්නෙ.
suzuki every join 2016 DA17 (safety package) DA17
මෙන්න මේ වගේ කලු එකක්. 2016 අවුරුද්ද 30,00.km දුවලා තියනවලු. JAAI certificate තියනවලු engline, gear box වගකීමක් එක්ක දෙන්නෙ කීව. මට දැන් දැන ගන්න ඕන මන් කොහොමද මේ වාහනේ ගන්නවා නම් චෙක් කර ගන්නෙ? :)...