Suzuki Every DA17

core i9

Member
May 24, 2018
29
2
0
මචන් මම මේ වෑන් එක ගන්න හිතලා තියෙන්නෙ.
suzuki every join 2016 DA17 (safety package) DA17

serew.jpg

මෙන්න මේ වගේ කලු එකක්. 2016 අවුරුද්ද 30,00.km දුවලා තියනවලු. JAAI certificate තියනවලු engline, gear box වගකීමක් එක්ක දෙන්නෙ කීව. මට දැන් දැන ගන්න ඕන මන් කොහොමද මේ වාහනේ ගන්නවා නම් චෙක් කර ගන්නෙ? :) මේවගෙ ඇත්ත නැත්ත අඩු පාඩු හොයා ගන්නෙ. ගම්පහ පැත්තේ තැනක් නිසා අර carcheck කියන තැනට ගොඩක් දුරයි. එහෙම නැතිව වෙන තැනක් නැද්ද? මන් සේල් එකෙන් අහද්දි ලාෆ් එකෙන් පුලුවන් කීව. එයාල කරනවද? හොදයිද? අනේ උදව්වක් දීපල්ලා :):)

DA64, DA17 කියන ඒවගෙ වෙනස මොකක්ද? මේක DA17 කීවා.

Last edited:

Thinkerz

Member
Mar 14, 2019
428
32
0
මමත් මේ වගේ බඩි වෑන් එකක් ගන්න බල බලා ඉන්නේ. මේකක් නං මම කැබ් සර්විස් එකකින් අරං දවස් කීපයක් පාවිච්චි කරා. මේ වාහනේ ගැන කිව්වොත් ඩිමෝ බට්ටෙක්ට ඒසී හයි කරා වගේ තමයි. එච්චරයි
 
core i9

Member
May 24, 2018
29
2
0
මමත් මේ වගේ බඩි වෑන් එකක් ගන්න බල බලා ඉන්නේ. මේකක් නං මම කැබ් සර්විස් එකකින් අරං දවස් කීපයක් පාවිච්චි කරා. මේ වාහනේ ගැන කිව්වොත් ඩිමෝ බට්ටෙක්ට ඒසී හයි කරා වගේ තමයි. එච්චරයි

ජපන් වාහනයක් වෙච්ච මේක ඒ තරම් අවුල්ද බන්? :shocked: ඩීමෝ බට්ටෙක් වගේ අවුල්ද්
 
මේක නං මට සෙට් උනේ නෑ. උබත් පුළුවන් නං මේකක් රෙන්ට් ඒකට අරං දවස් කීපයක් පාවිච්චි කරලා බලහන්. රෙප්
 
core i9

Member
May 24, 2018
29
2
0
මේක නං මට සෙට් උනේ නෑ. උබත් පුළුවන් නං මේකක් රෙන්ට් ඒකට අරං දවස් කීපයක් පාවිච්චි කරලා බලහන්. රෙප්

මට වාහන ගැන දැනුමක් නෑ බන්. මේක ගන්න පවුලේ පාවිච්චියට, ගමන් බිමන් ටික යන්න. අනික පලවෙනි වාහනේ :baffled:
 
LKF

Active member
  • Jun 16, 2017
    453
    243
    43
    Oya Every eka hoda wahanayak bn.

    mamath car eka ganna kalin rent ekata pedde oka thama.

    660cc hinda loku pickup ekak pleasure ekak expect karanna epa.

    A unata wahane hodai.

    Ubath ganna kalin Rent ekata elawala balapan set wenawada kiyala.

    Dimo batta wage kabalak newe, hodata thiyanawa
     
    core i9

    Member
    May 24, 2018
    29
    2
    0
    a sale eka hondai ban....

    thx ban. mewage wenas mokakda dannawada uba? DA17 vs 64?
     
    Amayuru

    Active member
  • Apr 23, 2007
    185
    43
    28
    Machan mehe pawichchi karapu nati ekaknam auction sheet eke balanna wistara. Onanam original sheet eka aran dennam.
     
    core i9

    Member
    May 24, 2018
    29
    2
    0
    Machan mehe pawichchi karapu nati ekaknam auction sheet eke balanna wistara. Onanam original sheet eka aran dennam.

    ehema ganne kohomada machan? sale eke thiyenne waahane. JAAi certificate dennam keewa. ewada oya? mama wahana gena dan ne machan. :no:
     
    Amayuru

    Active member
  • Apr 23, 2007
    185
    43
    28
    ehema ganne kohomada machan? sale eke thiyenne waahane. JAAi certificate dennam keewa. ewada oya? mama wahana gena dan ne machan. :no:

    Machan mama karanne original auction sheet aran dena eka.
    https://www.elakiri.com/forum/showthread.php?t=1865246
    JAAI newei machan me japan wala auction daala wikunaddi wahane condition gena okkoma wistara hoyala balala daana sheet ekak. JAAI eken loku wistarayak ganna ba machan. Man e sheet ekata amatharawa wahane wikununa ganan, ehedi gatta photos wage thawa tikak denawa.
    Machan van eke chassis number eka pm karanna man wistare balannam.
     
    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    මමත් මේ වගේ බඩි වෑන් එකක් ගන්න බල බලා ඉන්නේ. මේකක් නං මම කැබ් සර්විස් එකකින් අරං දවස් කීපයක් පාවිච්චි කරා. මේ වාහනේ ගැන කිව්වොත් ඩිමෝ බට්ටෙක්ට ඒසී හයි කරා වගේ තමයි. එච්චරයි

    අවුලක් නැ බන් ඔය වාහනෙ. උබ පැදල තියන්නෙ පට්ට ගහපු එකක් වෙන්න ඇති. මගෙ යාලුවෙක් ගාව තියනවා එකක් සුපිරි සැප වහනයක් ඔක ගෙවන ගානට.:no::no:
     
    core i9

    Member
    May 24, 2018
    29
    2
    0
    Machan mama karanne original auction sheet aran dena eka.
    https://www.elakiri.com/forum/showthread.php?t=1865246
    JAAI newei machan me japan wala auction daala wikunaddi wahane condition gena okkoma wistara hoyala balala daana sheet ekak. JAAI eken loku wistarayak ganna ba machan. Man e sheet ekata amatharawa wahane wikununa ganan, ehedi gatta photos wage thawa tikak denawa.
    Machan van eke chassis number eka pm karanna man wistare balannam.

    thx machan. mama ganna set wela ubawa contact karannam. :)