මචන්, උඹ කියන දේ මට තේරෙනවා. මම කවදාවත් අද තියෙන යථාර්තයෙන් මිදිලා මෙහෙම රටවල් නැහැ. සෞදිය, ඇෆ්ගනිස්ථාන් වගේ රටවල් ගැන පෙන්නන ඒවා බොරු කියල කියන්නේ නැහැ.
මම කියන්නේ ඒක යථාර්ථයේ එක් පැත්තක් වගේම, ගිය අවුරුද්දේ UK වල කල census වලින් muslim population එක දෙගුණයකට ලං වෙලා බව පෙනී ගියා. එකෙනුත් වැඩි...