අනිවාර්යයෙන් නැහැ, මම මෙතන අදහස් කලේ යම්කිසි ප්‍රශ්නයකට පසුබිමක් තියෙනවා. එක හරි විදිහට දැනගන්නේ නැතුව විසඳුමක් හොයන්න බැහැ. මෙතන ජාතිවාදයෙන්, ආගම් වාදයෙන් මුස්ලිම්ස්ලට පහත් ලෙස බැනීමෙන්, ඔවුන්ගේ ඇදහිලි, පිළිපැදීම් වලට ගැරහීමෙන් ඉස්ලාමය අදෙහීමෙන් අඳුරෙන් එලියට ඒම කෙසේ වෙතත් තමන් අදහන අගමෙන්වත්...