INTERNET සල්ලි හොයන fast ම method එක ..
ඔන්න ආපහු forex Internet ගුරූලා බිහිවෙන්න පටන් අරගෙන. ගෙදර ඉඳන් මාසයකට රු. 20,000/- ට වැඩිය ආදායමක් ලබන හැටි කියල දි දී හිටපු Internet ගුරූලා දැන් අලූත් වැඩකට අතගහල මොකද එයාලගෙ ගෝලබාලයො දන්නවා කියන තරම් ලේසියෙන් ADsence වලින් සල්ලි හොයන්න ලේසි නෑ කියලා...