මට උදව් කරපන් මචන්!
මචන් මට ව්ස්වාසවන්ත online data entry ජොබක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො ... පාරක් forex කරන්න ගිහින් කෙල උනා මචන් :(
මට ලැප් එකක් ගන්න සල්ලි නැහැ :no: ,, ඔන්න ඇත්තම කිව්වා මචන් :( :(
එහෙම නැත්නම් micro jobs වගේ නැති ඉන්ටනෙට් එකේ සල්ලි හොයන්න පුලුවන් ජොබක් මට දන්නවනම්...