හෙල්ප්
මේකයි සිද්දිය ,මම කලෙක ඉදන් Java ,C languages ,Php,Mysql,Javascript වගේ දේවල් ඉගෙන ගන්නවා ,එකේ ප්රතිපලයක් විදියට මට දැන් යාන්තමට ජාවා වලින් පොඩි පහේ 2D ගේම් එකක් වගේ හදාගන්න පුළුවන් .වෙබ් ඩිසයින් පැත්ත ගැන කිව්වොත් ඊ කොමර්ස් වෙබ් සයිට් එකක් ,සෝෂල් නෙට්වර්ක් වෙබ් සයිට් එකක් වගේ හදා ගන්න...