IT හෙල්ප්

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
හෙල්ප්

මේකයි සිද්දිය ,මම කලෙක ඉදන් Java ,C languages ,Php,Mysql,Javascript වගේ දේවල් ඉගෙන ගන්නවා ,එකේ ප්‍රතිපලයක් විදියට මට දැන් යාන්තමට ජාවා වලින් පොඩි පහේ 2D ගේම් එකක් වගේ හදාගන්න පුළුවන් .වෙබ් ඩිසයින් පැත්ත ගැන කිව්වොත් ඊ කොමර්ස් වෙබ් සයිට් එකක් ,සෝෂල් නෙට්වර්ක් වෙබ් සයිට් එකක් වගේ හදා ගන්න පුළුවන් මට්ටමේ ඉන්නවා .මට දන ගන්න ඕන මේකයි ,ඔන්ලයින් ජොබ් එකක් වගේ කරන්න හොද වෙබ් ඩිසයින් පැත්තද එහෙම නැත්තම් සොෆ්ට්වෙයාර් පැත්තද කියන එක .එහෙම නැත්තම් ග්‍රැෆික් පැත්තද ?? ඒ වගේම මට තව කොච්චර දුර ස්ටඩි කරන්න ඕන ද ඒ වගේ තත්වෙකට එන්න ?? කොච්චර ප්‍රමාණයක් හොයන්න පුලුවන්ද ??දන්නා අය ප්ලීස් ටිකක් මට මෙ දේවල් ගැන කියල දෙන්න .
 

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,966
    10,116
    113
    Mama nam oya hama ekama karanawa bn eeth webdesign wada wadiyi eeth jobak set karaganna amarui
    Software paththa nam ela client ta ape wada gana asa hithunoth apiwa atjarinne na malaata client mare\akal wada karanna puluwan
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    oya dekama oni wenawa ban. graphic designing, HTML, CSS, Bootstrap, jquery, PHP wage karanna puluwan nam hodai. mama mewa kiwwe uba web developing side ekata bara nisa. uba java karala thiyena nisa 'Vaadin Framework' eka poddak balapan eka lesi wei.
     

    shyaamal

    Member
    Dec 22, 2010
    193
    14
    0
    40
    Kalagedihena
    ඇයි බන් ඔන්ලයින් ජොබ් කරන්නෙ. ෆුල්ටයිම් සොෆ්ට්වෙයා ඩිවලෝප්මන්ට් කරපන්කෝ. නියම ෆීල්ඩ් එක. මොකක් හරි සහතික කෑල්ලක් එල්ලගෙන කොහෙ හරි පොඩි තැනක ජොබකට එල්ලුනානං එක්ස්පීරියන්ස් හදාගෙන ඉස්සරහට යන්න ඇහැකි ....
     

    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    man job 1ta interview yaddi oya monawath danne na ban.. aduma gane OOP concepts wath hariyata danne na..
    Job 1kata palayan ubata 50 kata wadiyen patan ganna puluwan...
     

    KK_86

    Member
    Jul 24, 2014
    141
    7
    0
    oya deken ekak hariyata karapan machan.UI side eken yanwa nan html5,css3,bootstrap,html5boilerplate,jquery,angularjs bla bla owa karapan.developing side yanawa nan java,php,.net karapan.dekama karanna yanna epa.ekakwath hariyata karanna wenne naha.anith eka online jobs karanawata wada hondai company ekaka work karanna puluwan nan.ubata career path eka hondata hadaganna puluwan.
     

    Mahesh_Perera

    Member
    Mar 20, 2014
    174
    29
    0
    oya dekama oni wenawa ban. graphic designing, HTML, CSS, Bootstrap, jquery, PHP wage karanna puluwan nam hodai. mama mewa kiwwe uba web developing side ekata bara nisa. uba java karala thiyena nisa 'Vaadin Framework' eka poddak balapan eka lesi wei.

    Thank you machan :D online job karala experience ehema nadda ban ??