1. kota119

    SLT කරෙයෝ 25න් ම SLOW කරනවාද ?

    SLT කරෙයෝ 25න් ම SLOW කරනවාද ? මචන් SLT 25GB තියන අය කියන්නකෝ 25GB පැනපු ගමන් SLOW කරනවද නැත්නම් 26 GB විතර යනකම් දෙනවද ? මොකෝ මගේ පරණ usage meter එක බලද්දී 27GB වගේ වෙලා තියනවා හැමපරම.. :rolleyes: මාසේ වැඩ වගෙයක් තියනවා දැනම ඉවර කරගෙනත් බැ එකයි :baffled:
  2. kota119

    මෙන්න මුන් අපිට ගේම දෙන්න යන්නේ හැමෝම Report කර&#350

    මෙන්න මුන් අපිට ගේම දෙන්න යන්නේ හැමෝම Report කර&#350 මෙන්න සක්කිලි LTTE කාරයෝ අපිට ගේම දෙන්න යන්නේ හැමෝම එක Video eka report කරන්න වැඩිය බැනල Comment දන්නා එපා මචන් ලා මගේ යාලුවෙක් comment කරලා උගේ Profile එක 12hours වලට comment disable කල FB එකෙන් :angry: මොකෝ උගේ comment එක LTTE කාරයෝ...
  3. kota119

    Indians in Cardiff pray for rain !!!!

    Indians in Cardiff pray for rain !!!! :angry::angry:
  4. kota119

    [HELP] Gmail වැඩ ද ??

    502. That’s an error. The server encountered a temporary error and could not complete your request. Please try again in 30 seconds. Meka enawane bun mail ekata yaddi :no::no: umbalage wada da ? :no::no:
  5. kota119

    COD 4 ERROR උදව් උදව් !!

    මචන් මගේ හැමතිස්සේ ම join වෙනකොට මේක එනවනේ pb update කරලත් බැලුව අලුත් keys දාලත් බැලුව එත් එනවා හදාගන්න විදිහක් කියන්නකෝ :no::no:
  6. kota119

    SLT අවුලක් ද ?

    [Solved] SLT අවුලක් ද ? Dan tikakata kalin current gihin awa bun :baffled: ita passe indan router eke internet (red light) ekama patthu wela tiyanawa connect wenne na :no: umbalageth mehemada machan ada ? :baffled::baffled: Mamanam use karanne ara ZTE white router eka :baffled: PLEASE HELP ...
  7. kota119

    ICBT Dual HND in IT karpu aya innawada ?

    MACHAN innawanam PROJECT MANAGEMENT ASSIGNMENT tiynawanam dennako mama meh hirawela inne PM wala :no:
  8. kota119

    Song help (හොයල දෙන්න)

    machan mehema song ekak tiyenne meke title eka mokakkda download karanna title eka mathaka na :no: me sitthama sihinayak wilasin obatati adare kiyamin mihipita dewanganak mawamin
  9. kota119

    [PROBLEM] SLT වෙන උන්ගේ Connection පාවිච්චි කරොත්

    [PROBLEM] SLT වෙන උන්ගේ Connection පාවිච්චි කරොත් දන්නවනෙ SLT ලිමිට් කරන නිසා ගොඩක් ඈයො අනුන්ගෙ ඒවා උස්සලා සොර වැඩ කරනවා කියලා. එහෙම නෙමයි බන් මගේ යාලුවෙක් ගව තියෙන්නේ Unlimited Package එකක් උ එක use කරන්නෙත් නැ :angry: ඉතින් මම උ දැනුවත් ව උගේ Password ගහල ගියත් වැරදි ද බන් :baffled::baffled:
  10. kota119

    SLT බිල නොගෙව්වොත්

    SLT බිල නොගෙව්වොත් මචන්ලා SLT ADSL බිල නොගේවල LINE එක කැපුවොත් අයෙත් බිල ගෙවපු ගමන් ඒ වෙලාවේම ADSL LINE එකත් දෙනවද ? නැත්නම් වෙලා යනවද දන්නා කෙනෙක් කියන්නකෝ :no:
  11. kota119

    mega.co.nz පාවිච්චි කරන අය එන්න පොඩ්ඩක්

    mega.co.nz පාවිච්චි කරන අය එන්න පොඩ්ඩක් මචන් මේකේ අපේ account එකට file එකක් upload කරහම privacy settings හදන්න බැ නේ .. :baffled: ඉතින් මේ files වෙන එකෙකුටත් download කරන්න පුළුවන් ද ? අපි URL එක දුන්නේ නැති උනත් :baffled:
  12. kota119

    SLT ROUTER එක ගියා HELP HELP ! :( :(

    SLT ROUTER එක ගියා HELP HELP ! :( :( [Solved] :D මචන් අකුණු ගහල මගේ router එකට කෙල උනා දැන් on වෙලා පට ගල off වෙනවා, මචන් 1 year තියනවා කිව්වා තම 1 year වෙලා නැ මුන් අලුත් එකක් දෙයි ද ? මෙහෙම උන කෙනෙක් ඉන්නවද ? ඒ වෙලාවේම අලුත් එකක් ගන්න පුළුවන් ද ? පුලුවන්නම් දන්නා කෙනෙක් කියන්න මචන් කිසි...
  13. kota119

    SLT 30GB

    Oya 30GB eka denne aluth customers lata witharada bun ? natham parana ayatath valid da ?? :baffled: danna ekek innawanam kiyapanko :baffled::baffled:
  14. kota119

    Office 2013 active karanna උදුවක්

    මචන් office 2013 දැම්ම ACTIVATION FAILED අර ෆොනේ එකෙන් active කරන විදිහ දැන් වැඩ කරන්නේ නැ නේද මචන් ? :no: වෙන මොකක් හරි හොඳ crack එකක් වත් තියනවද ? තියනවනම් දෙන්නකෝ ලොකු උදුවක් මචන්ලා :baffled::no:
  15. kota119

    ane machan la mata loku udauwak one (no operating system found)

    machan la mage pc eke no operating system found kiyana error eka enawane .. mama dan windows repeir karanna giya eth ba wage .. ane meka danna kenek uduw karannoko .. format karannaba bun mage class eke assignments okkoma eka athule .. plzzz help kollane
  16. kota119

    Sir Lankan Songs Goat Edition !! :D

    :D:D HhsnZAL1NdI :D:D
  17. kota119

    Facebook වැඩ ද SLT ?

    Network : SLT :angry::angry: Facebook වැඩ ද ? Oops! Google Chrome could not connect to www.facebook.com :angry::angry:
  18. kota119

    Harlem Sri Lankan Shake !!

    :D:D -BAQGub61sk :D:D
  19. kota119

    SLT FACEBOOK අවුල් !

    මචන් මගේ වැඩ කරන්නේ නැ නේ DATA NOT RECEIVED කියල MESSAGE එකක් එනවා .. සමහර වෙලාවට LOAD වෙනවා පට්ට SLOW මුකුත් කරන්න බැ අද දවල් ඉඳන් මේ CASE එක.. උඹලටත් මෙහෙමද බන් ?? :no::no:
  20. kota119

    Download Full Playlists YouTube උදුවක් :( :(

    මචන්ලා කවුරු හරි දන්නවද YouTube එකෙන් FULL PLAYLIST එකක් කෙලින්ම DOWNLOAD කරගන්න විදිහක් දන්නවනම් උදුවක් දෙන්න මචෝ මට TUTORIAL වගයක් DOWNLOAD කරගන්න... :(:(

    No contents