ANDROID උදුවක් මචන්ලා ...
මචන් මගේ Phone එක Call එකක් ගත්තු ගමන් Restart වෙනවනේ , සමහර වෙලාවටත් නිකම් Restart වෙනවා කවුරු හරි දන්නවද ඇයි කියල මෙහෙම වෙන්නේ ?? :no::no:
Phone එක : Xperia neo
Root කරලා මුකුත් කරලා නැ..
Factory Reset කරා මචන් එත් එහෙමයි :no:
කෙනෙක් ඉන්නවනම් විසඳුමක් දෙන්න ලොකු...