"අනෙක් දෙය තමා අපේ සිංහල අය අනවශ්‍ය විදිහට පවුල් සැලසුමක් ක්‍රියාත්මක කිරිම.
ඉස්සරනම් අපෙ සිංහල බෞද්ධ පවුලක ලමයි 3ක් පමණ ජිවත් උනා දැන් එක සිමා කරන්න හදනවා එ අර්ථිකය නිසා නෙමෙ අනවශ්‍ය විදිහට බටහිර වෙන්න එහම නැතිනම් මොඩ් වෙන්න යන එක මම මෙ කියන්නේ පඩිපෙලවල් වගේ ලමයි හදන්න කියන එක නෙමේ:no:නමුත්...