ඒ වගේ දේවල් අවුලක් නැහැ කියමු මචන්. මේක අපේ සල්ලි අපිම ගන්න කවුන්ටරෙන් 20/= මැශිමෙන් 5/=
පිටකොටුවෙ බෙල්ට් වික්කෙ බෙල්ට් එක 20/= අයිලට් එක 50/= ඒ වගේ ගේමක් යන්නෙ. අනික කඩදාසි භාවිතය අවම කරන්නෙ මොකඩ කඩදාසි කියන්නෙ දිරායන ද්‍රව්‍යයක්නෙ, මුන් කන්න හිතුනම කබරගොයත් තල ගොයා කරගෙන තියෙන්නෙ