උන් උනත් කටවහගෙන ඉන්නෙ උන්ට අවුලක් නැති නිසා නේ, උන්ගෙ පඩියෙන් ගාන් ගාන කැපුවොත් මැනේජ්මන්ට් එක කිව්වට අහන්නෙ නැහැ කියල කට වහගෙන ඉඳීවිද,
පාරිභෝගිකයො දරන අදහස් මැනේජ්මන්ට් එකට ගෙනියන්න ඕන පාරිභෝගිකයත් එක්ක සම්බන්ධ වෙන නිලධාරීන් නේද...? එහෙම නොවෙනතාක්කල් මේ නීති පාරිභෝගිකයට සාධාරණ වෙන්නෙ නැහැ...