කණගාටුවෙන් උනත් පිලිගන්න වෙනවා පෞඪ ජාතියක් සංස්කෘතියක් ගැන කතා කරන අපේ රට අද යැපෙන්නෙ මේ රටේ ඉන්න අම්මලා
ටික මැදපෙරදිග යවලා ලැබෙන මුදලින්. ඒ රට යන අම්මලාගෙන් බාගෙට බාගයක් ආයෙ එන්නෙ පෙට්ටියෙන්. ඇයි අපිට ඒ තත්වෙට
යන්න සිද්ධ උනේ? ඒ මොකද අපේ අපනයන බිඳ වැටිලා. අපේ වෙළඳපොල පහසුවෙන් වෙනත් රටවල් වල...