1. Nirosh shan

    EK Office Fun

    නීත්‍යානුකූලව සිංග ඇවිත් ජොබක් කරන්න කීයක් විතර යයිද බන්? ත්‍රෙඩ් එක බලපන් කියන්න එපා.. කම්මැලියි බන්..
  2. Nirosh shan

    EK Office Fun

    අනේ මන්ද බන්.. අර එකෙක් කියපු එකක් මමත් කටපාඩමෙන් දැම්මේ... මමත් පත්තරෙන් තමයි දැක්කේ ඒක..:baffled:
  3. Nirosh shan

    Samsung S7 Edge එකක් ගන්න තැනක්

    මේකත් නෑම්ක් තමයි. :baffled:
  4. Nirosh shan

    Samsung S7 Edge එකක් ගන්න තැනක්

    ආසයි අයියා ආසයි... :baffled::baffled::baffled: අරක දැම්මැයි සයි්ට එකේ ??? :confused:
  5. Nirosh shan

    Isuri Kanchana 071X XXXXX

    ෆොටෝෂූට් එකක්ද? මම එන්නද ෂූට් එක කරන්න?? :baffled:
  6. Nirosh shan

    Samsung S7 Edge එකක් ගන්න තැනක්

    ඕ.කේ.. 6 ට 7 ක්ම දෙන්නන්..හත්දාහක්ම.. අද වරෙන් තේකොල පෙරේරාගෙ කඩේ ගාවට...:baffled::baffled::baffled:
  7. Nirosh shan

    Samsung S7 Edge එකක් ගන්න තැනක්

    උඹට මොන Galaxy S7 Edge ෆෝන් ද බල්ලෝ ......:baffled::baffled:
  8. Nirosh shan

    EK Office Fun

    සංගීතයෙන් මුසපත් වෙන්න බැහැ බන්..:baffled::baffled:
  9. Nirosh shan

    Karanawanan, Serious love karanawata wada athal wadak thiyenawa karanna

    පෝය ළග නිසා හෙට හද මෝරන නිසා මෙහෙම දේවල් හිතෙන එක අරුමයක් නෙමෙයි...
  10. Nirosh shan

    EK Office Fun

    පෙරිය නාග පාම්බු.. :baffled:
  11. Nirosh shan

    EK Office Fun

    PDF එඩිට් කරන්න පුලුවන් හොද සොෆ්ට්වෙයා කෑල්ලක් දීපන්කො නොමිලේ ගන්න පුලුවන් එකක්..
  12. Nirosh shan

    අැස්පින් වලින් ෙම්වත් කරන්න පුලුවන්

    දැන් ඉතින් ඩිස්ප්‍රීන් හොයපන්කො...
  13. Nirosh shan

    මහත්වෙන්න please

    මම ට්‍රයි කරා..මාසයක් යන්න කලින්ම වෙනසක් තියෙනවා... පැලෙන්න කන්න පුලුවන්. හැබැයි එක දිගට බෙහෙත් කෝස් එක කරන්න කම්මැලි හිතුනා. නැවැත්තුවා.. ආයිත් පරණ විදිහට කෑම කන්න බැරි ගාය හැදුනා.... ආයිත් ගන්න ඕනි..:cool:
  14. Nirosh shan

    මහත්වෙන්න please

    කෝට්ටේ සේරසිංහගේ පැණිය හොදයි. ඒක බිව්වම ඕනි මගුලක් කන්න පුලුවන්.. කොච්චර කෑවත් බඩ පිරෙන්නෙත් නැහැ වගේ..ඉතින් කාල කාලම සතියක් දෙකක් මාසයක් යද්දි මහත් වෙනවා. හැබැයි ඒකෙ සයිඩ් ඉෆෙක්ස් තියෙනවද දන්නෙ නන් නැහැ. හැබැයි ෂුවර් බඩපිරෙන්න කන්න පුලුවන් වෙනවා.. කෑම අරුචිය නැතිම වෙනවා. වෙනදට කන්න අකමැති දේවල්...
  15. Nirosh shan

    18ට වැඩි අය විතරක් බලන්න.

    දැන්වත් ඔය විසේ අඩු කරගනින්.... :cool:
  16. Nirosh shan

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    පේපෑල් ඩොලර් 100 ක් ගත්තා අද එච්.එන්.බී එකට... ඩොලර් එකට රු. 145 ගානෙ ලැබුනා.... එහෙන් විත්ඩ්‍රෝ බට්න් එක ක්ලික් කරා විතරයි මෙහෙන් එච්.එන්.බී එකට සල්ලි ඇවිත්...

    No contents