1. Nirosh shan

    Avurudu Litha 2016 - Android App

    :yes::yes::yes: මෙන්න මමත් ඊ-සුබ පැතුම් ආර්ට් වර්ක් එකක් කරා....:P:P http://www.elakiri.com/forum/showthread.php?p=19965950#post19965950
  2. Nirosh shan

    Parallel world sport video

    මම කියන එකම කියන්න යන්න එපා සහෝ. බම්ප් කරන්නත් එපා :dull:
  3. Nirosh shan

    EK Office Fun

    මහගෙදර පස්ස දොර හරියෙද? :P
  4. Nirosh shan

    EK Office Fun

    එටිසලාට් එක හරියෙද?
  5. Nirosh shan

    EK Office Fun

    මොකක්? ගංගාරාමේ පැත්තේ? :confused:
  6. Nirosh shan

    Parallel world sport video

    ඉතින් ඇයි බන් බැරි...දෙන්නෙක් දෙපැත්තට වෙලා බෝලයක් පාස් කරනවා.. අතේ ෆෝන් එකක් තිබ්බ කියලත්, මැද කන්නාඩියක් තියෙනවා කියලවත් නොහිතා බලපන් සරළව :baffled::baffled:
  7. Nirosh shan

    EK Office Fun

    මයිකල්ගෙ පාරෙ :P
  8. Nirosh shan

    Avurudu Litha 2016 - Android App

    අපිත් තව ටික කාලෙකින් ඊ වෙලා වර්චුවල් වෙලා ෆෝර්මැට් වෙලා ස්ලෝ වෙලා වයිරස් ගිහින් කෙල වෙලා පවර් එක නැති වුනාම නිකම්ම නිකමු වෙයි බන්...
  9. Nirosh shan

    EK Office Fun

    මම කොල්ලුපිටියෙ. ගල් පල්ලිය දන්නවද..... හෙටින් පස්සෙ නිවාඩු. 9 ඉදල 18 වෙනකල් නිවාඩු
  10. Nirosh shan

    EK Office Fun

    මම හිතුවා.. පවුල් ප්‍රශ්න මැදට අත දාපු අපි තමයි අන්තිමට වැරදි කාරයො වෙන්නේ.. :angry::angry::angry:
  11. Nirosh shan

    EK Office Fun

    පෙබරවාරි පඩිය තාම අතට ගත්තෙ නැහැ.. මගුලක් කතා කරනවා මෙයා.. ඔෆිස් එක දරුණු ආගාධයකට ඇද වැටිල තියෙන්නෙ:growl:
  12. Nirosh shan

    EK Office Fun

    කොරට්ට චපලයි.. රංගුවට කොරටු එලවලු මල්ලක් දාන්නන් කියල බොරු බයිලා ගහලා.. පව් අර අහින්සකී... මේ පාර ගෙදර ගිහින් ආයිත් කොළඹ එන්නෙම නැහැ කිව්වා.. කොළඹ හරිම නපුරුයි ලු..:(:(
  13. Nirosh shan

    EK Office Fun

    ඒ ගෑණූ දෙන්න විරසක වෙලා.. නිරේෂ් රංගුවට බොරු කරලා..:baffled:
  14. Nirosh shan

    Ubala office eky kamai welava mokda karanne?

    මෙන්න මම කරන වැඩ http://www.elakiri.com/forum/showthread.php?p=19965950#post19965950
  15. Nirosh shan

    EK Office Fun

    කෝ කොරටුවා? රංඩුවට බර රංගුව? එල එලුස්? බඩා බෑඩ් කෝප්?
  16. Nirosh shan

    EK Office Fun

    බම්ප්.. බෝනස් ලැබුනේ කාටද? අපිට පඩිවත් තාම නැහැ බන්
  17. Nirosh shan

    කඹ අදිමුකෝ මේ පාරත්...

    කඹ අදින මේ සෙට් එකට
  18. Nirosh shan

    EK Office Fun

    මට මොකටද මෙමරි කාඩ්.. 32 එකයි.. 24 එකයි.. 16 දෙකයි.. 8 එකයි තියෙනවා... ඔක්කොම ක්ලාස් 10 ... ස්පීඩ් එක 60 ... ආ.. තව 2ජීබී 2 ක් තියෙනවා ෆෝන් එකට දාපු..
  19. Nirosh shan

    EK Office Fun

    ක්ලාස් 04 ??

    No contents