1. Nirosh shan

    සුබ අලුත් අවුරුද්දක් වේවා

    තැන්කූ තැන්කූ :D
  2. Nirosh shan

    Parallel world sport video

    මම කිව්ව දේ හරියට තේරිල නැහැ වගේ.. http://www.elakiri.com/forum/showpost.php?p=19970273&postcount=4 ඔතන දෙන්නෙක් ඉන්නවා... දෙන්න සාමාන්‍ය විදිහට බෝල පාස් කරනවා.. ඒක විශේෂ එකක් කරන්න ඉස්සරහ ඉන්න එක්කේනා අතේ ෆෝන් එකෙන් කැප්චර් කරන විදිහට පෙන්නනවා... මෙහෙම හිතන්නකො.. අපි ඉන්න පැත්තෙ එක්කෙනා බෝලෙ...
  3. Nirosh shan

    Eden Lawrenceගේ හංසයෝ

    පික්සු හංස බම්ප්
  4. Nirosh shan

    Parallel world sport video

    හා පුලුවන්..ඔයා එනවද මාත් එක්ක බෝල පාස් කරන්න බාත්රූම් එක ඇතුලෙ.. අපි බෝල පාස් කරද්දි මම වීඩියේ කරන්නන්... :P අනිත් එක කවුරුත් කියන ඒවා ඒ විදිහටම පිළිගන්න එපා තමන් දකින දේට වඩා..:cool:
  5. Nirosh shan

    EK Office Fun

    නොකියා නොකිය ඉදල ඉදල අද කියලම දාලා බොසාට හොදවයින් දෙකක්...
  6. Nirosh shan

    සුබ අලුත් අවුරුද්දක් වේවා

    ආහ් සොහොන මල්ලී... මොකෙන්ද පොඩි කරේ? ඔන්ලයින්ද ?:confused:
  7. Nirosh shan

    EK Office Fun

    එල එල... ලැබෙන සල්ලි පරිස්සමින් වියදම් කරපන්..:yes::yes: මටනන් දැනට මාස 2 ක පඩි ලැබුනෙ නැහැ... :dull:
  8. Nirosh shan

    මට මගේ නැණව අයිත් යාලු කරගන්න උදව් කරන්න..

    පළවෙනි නෑනා මගෙත් ෆිට් එකක්...
  9. Nirosh shan

    සුබ අලුත් අවුරුද්දක් වේවා

    සාමාන්‍ය විදිහට තිබ්බ එක තමයි හදන්න ගිහින් චොර වුනේ.. ඒක හදන්න හදන්න අවුල් වුනා.. වැඩේ අතඇරල දැම්ම... ඇස් දෙකත් ටිකක් ලොකුයි වගේ.. :yes::yes:
  10. Nirosh shan

    EK Office Fun

    අනුන්ගෙ වස්තර අස්සේ අත නොදා හිටපන් නරක පොලිසො...:angry::baffled::P
  11. Nirosh shan

    කෘතිම ස්පර්ශය / අහවල් කාරිය

    ගමයත් හොයාගන්න දේවල්... මෙහෙට කස්ටිය තව ටික දවසකින් ගෙන්න ගනියි
  12. Nirosh shan

    Avurudu Litha 2016 - Android App

    යෙස් යෙස්... :yes::yes::D:D
  13. Nirosh shan

    EK Office Fun

    නම දියන් කොම්පැණි එකේ...
  14. Nirosh shan

    Wrestlemania 32

    සමහර ඒවා පට්ට අතාත්විකයි බන්
  15. Nirosh shan

    Avurudu Litha 2016 - Android App

    එලස් :D
  16. Nirosh shan

    සුබ අලුත් අවුරුද්දක් වේවා

    හා මචන්.. මේ වගේ හොද වැඩ වැඩි වැඩියෙන් බම්ප් කරන්න මචන්...:P
  17. Nirosh shan

    Parallel world sport video

    ආයිත් එහෙනන් බම්ප් කරන්න එපා සහෝ...:P
  18. Nirosh shan

    EK Office Fun

    උඹට අර ගෑණි ඕනිද වටේ යවන්න විෂ් කරලා..... එලකිරි කියල තිබ්බට කමක් නැද්ද? ඒක අයින් කරල උඹලගේ ඔෆිස් නම දාලා දෙන්නද?:cool:

    No contents