1. exploreslk

    Urban Wetland Park - Nugegoda

    :love::love: :yes::yes: :love::love: උඹේ වෙලාව හොඳ නැතුව ඇති එදා...:lol:
  2. exploreslk

    Crow Island Beach Park

    :love::love::love::love: ඔව් මචන්, සල්ලි ගන්නේ නෑ. පාකින් නම් ගත්ත වගේ මතකයි.
  3. exploreslk

    Urban Wetland Park - Nugegoda

    Hey guys, hope you are doing well. I have only seen the front part of the Urban Wetland Park aka 'Weli Park'. I recently walked along its walking track. Read the full article on Urban Wetland Park here.
  4. exploreslk

    Diyasaru Park

    මේක ඊට පස්සේ නෙමෙයිද?? :confused:
  5. exploreslk

    Diyasaru Park

    :love::love::love::love:
  6. exploreslk

    Diyasaru Park

    ආ preshoot කේස් එක වෙන්නැති කියන්නේ නේ. එහෙම ලිං කේස් එකක් නම් මීටර් නැ නේ බන්.:oo::oo: ඇයි මොනවා කියලද හිතෙන්නේ???
  7. exploreslk

    Diyasaru Park

    :P:P:rofl::rofl:
  8. exploreslk

    Diyasaru Park

    :love::love::love:
  9. exploreslk

    Diyasaru Park

    https://goo.gl/maps/BoSGv4DL4D82
  10. exploreslk

    Diyasaru Park

    බොරෙල්ලෙන් 174ක නැගල තලවතුගොඩින් බැහැපන්. එතනින් නුගේගොඩ - හෝකන්දර (689) බස් එකක නැගල නුගේගොඩට පැත්තට ඇවිත් ජපන් මිත්‍රත්ව පාර ළඟ බැහැපන්. ජපන් මිත්‍රත්ව පාරේ චූටි දුරක් යනකොට දකුණු පැත්තේ තියෙන්නේ පොට් එක.
  11. exploreslk

    Diyasaru Park

    :love::love::love:
  12. exploreslk

    The Best Moonstone (Sandakada Pahana) of Sri Lanka

    Around hundreds of Moonstones in Sri Lanka, the one at the 'Biso Maligaya' in Abhayagiri Vihara premises is considered as the best moonstone. It is very detailed, neat and smooth. The stone stairs nearby it, also contains amazing carvings. See below some images I captured there...
  13. exploreslk

    Diyasaru Park

    ඔව් බන් ඔය පාක් දෙකේ මම DSLR එකෙන් කොච්චර ෆොටෝ ගහල තියේද. එහෙම එකක් තියනවා නම් ගොඩාක්ම මෑතක දාපු එකක් වෙන්න ඕන.
  14. exploreslk

    Diyasaru Park

    ඒක වෙන්න බෑ මචන්. බැද්දගානේ මම ගිහින් කොච්චර ෆොටෝ ගැහුවද? දියසරු පාර්ක් එකට සති දෙකකට කලිනුත් ගියා, එහෙම කේස් එකක් තිබුනේ නෑ.
  15. exploreslk

    Diyasaru Park

    Camera එක Nikon D7-200 මචන්. Lens දෙකක ෆොටෝ මෙතන තියනවා. Wide shots ගත්තේ kit lens එකෙන් (AF-S DX NIKKOR 18-140mm f/3.5-5.6G ED VR). Close-up ගත්තේ AF-P DX NIKKOR 70-300mm f/4.5-6.3G ED VR එකෙන්.දෙකම primary lens.
  16. exploreslk

    Diyasaru Park

    :love::love::love::love:
  17. exploreslk

    Diyasaru Park

    නෑ මචෝ.
  18. exploreslk

    Diyasaru Park

    කිඹුලාවල හන්දියේ ඉඳලා ජපන් මිත්‍රත්ව පාරේ 200m විතර යනකොට දකුණු පැත්තේ තියෙන්නේ මචන්.

    No contents