1. exploreslk

    Sri Dalada Maligawa

    :love: :love: :love: :love:
  2. exploreslk

    Sri Dalada Maligawa

    :love: :love: :love: :love:
  3. exploreslk

    Sri Dalada Maligawa

    Hi guys, I recently visited Sri Dalada Maligawa with friends. Here are some photographs I captured there. Click here if you like to read more about Sri Dalada Maligawa.
  4. exploreslk

    Victoria Dam

    :love::love::love::love: මෙතන නම් බය වෙන්න දෙයක් නෑ බන්. එකේ උඩ ලේන් දෙකක පාරක් තියෙන්නේ. පැති බැම්ම අපිට වඩා පොඩ්ඩයි කොට. :yes:
  5. exploreslk

    Victoria Dam

    මාත් අහල තියනවා ඉස්සර කට්ටිය ඇතුලේ ගියා කියලා. ඒ ආතල් එක නම් ගන්න පින තියෙන්න ඕන...:sorry::sorry:
  6. exploreslk

    Victoria Dam

    Hi guy, I recently visited Victoria Dam. Normally You don't get to go on top of it, but with a special permission we could go there. Here are few of the photographs I have taken. Read the full article on Victoria Dam for more information.
  7. exploreslk

    PickMe joining help

    නෑ බන්, විජේරාම හන්දියේ ඉඳලා ජපුර කැම්පස් එක පාරේ එන්න ඕන මීටර් 200ක් විතර. දකුණු අත පැත්තේ තියෙන්නේ. ඊයෙත් දැක්ක තියනව.
  8. exploreslk

    PickMe joining help

    විජේරාමේ මේ දවස් වල පොඩි hut එකක් තියන් ඉන්නවා PickMe වලට register කරගන්න. මට මතක විදියට නම් free කියාලා දාල තිබුනේ.
  9. exploreslk

    Pathway to Heaven - Climbing Ambuluwawa Tower

    :love::love::love:
  10. exploreslk

    Pathway to Heaven - Climbing Ambuluwawa Tower

    Thanks guys.....:love::love::love:
  11. exploreslk

    Pathway to Heaven - Climbing Ambuluwawa Tower

    මේ පාර යනකොට නම් ටිකක් සුද්ද කරලා තිබුනේ මචන්. කලින් පාර යනකොට නම් යට හරියේ වනසලා තිබුනේ.
  12. exploreslk

    Pathway to Heaven - Climbing Ambuluwawa Tower

    Climbed Ambuluwawa Tower though the mist and the mizzle.
  13. exploreslk

    Asus Laptop Overheating??

    :angry::angry:
  14. exploreslk

    Asus Laptop Overheating??

    මම අලුතින් Asus F571LH ලැප් එකක් ගත්තා. ඒකෙ ගේම් එකක් ගහද්දි එක CPU temp එක 100c' විතර වෙනකල් යනවා. ඒක normal ද නැත්තන් මොකක් හරි අවුලක්ද? MSI Afterburner එකෙන් තමයි බැලුවේ. CPU usage එක යන්නේ උපරිම 70% විතර. Lag වෙන්නේ මුකුත් නෑ.
  15. exploreslk

    Route to Kolapathana Falls

    :love::love::love::love:
  16. exploreslk

    Route to Kolapathana Falls

    ඔව් බං, මන්දාරම් නුවර ගමේ පොඩි car park එකක් තියනවා. එතන අවුලක් නෑ.
  17. exploreslk

    Route to Kolapathana Falls

    This is an untouched fresh trail. Please protect the place as it it, if you are ever going to visit. Click to read the full article on Kolapathana Falls.
  18. exploreslk

    Horton Plains National Park

    ❤️❤️❤️❤️
  19. exploreslk

    Horton Plains National Park

    Read the full article on Horton Plains National Park for more photos.
  20. exploreslk

    Aliexpress Energy Lab

    :shocked::shocked::shocked::shocked: I have collected 50000/100070 up to now. So, is there no any success stories?? :no::no:

    No contents