මගේ බාප්පට උදව් කරන්න..
බාප්පගේ ලේ වර්ගය AB+ නිසා ඕනිම ලේ වර්ගයක වකුගඩුවක් ගැලපෙන බව වෛද්‍යවරයා දැනුම් දීල තියෙනවා. බාප්පාගේ වකුගඩු දෙකම දරුණු විදිහට විනාශවෙලා තියෙන්නේ ඒ නිසා ඉක්මනට වකුගඩු බද්ද කිරීමක් කරන්න අවශ්‍යයි. වකුගඩුවක් පරිත්‍යාග කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මේ අංක වලට කතා කරන්න...