මැණික්

gayashan777

Active member
  • Jan 25, 2010
    375
    28
    28
    matale
    ගලක් හම්බුනා දන්න කෙනෙක් කියන්න බලන්න මේක මොකක්ද? වටිනාකමක් තියෙන එකක්ද කියලා :lol::eek::baffled::rofl:
    SFsChD92.jpg


    B2OTuXgQ.jpg
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පොටො පොඩි වැඩියි මචන්
    ඔය පොටො ලෝඩ් වෙන්න යන ඩේටාවල බිල ගෙවන්න අපිටත් මැනිකක් හම්බවෙන්න ඕනේ
     

    gayashan777

    Active member
  • Jan 25, 2010
    375
    28
    28
    matale

    පොටො පොඩි වැඩියි මචන්
    ඔය පොටො ලෝඩ් වෙන්න යන ඩේටාවල බිල ගෙවන්න අපිටත් මැනිකක් හම්බවෙන්න ඕනේ

    :lol::lol::lol: වැඩි හොදට ලොකුවට දැන්මේ යකෝ :D BTW පට්ට reply එක:rofl:
     

    gayashan777

    Active member
  • Jan 25, 2010
    375
    28
    28
    matale
    Title eka dakka gaman man me dula dula awe bn... :P

    බෝලාටත් මොකද ඉතින් මැණික් කිව්වම :baffled::rofl::rofl:
    ආයේ ඉතින් මැණික්ගෙ මොනා බලන්නද ? ඔක්කොම දැක්කනේ :lol::lol::lol:
     

    gayashan777

    Active member
  • Jan 25, 2010
    375
    28
    28
    matale
    Machan me manik newei palingu neda ? Mata photo ekak nisa hariyatama kianna ba.
    Palingu nan echchara watinne naha.. issara ape gedara bag deka thunak ma thibba. Kola hulange yanawata mese uda thiyanna ganna puluwan lassanata...
    ane manda bn mn dnneth na hariyata :D

    තව දෙන්නෙක් එක්ක වගේ ගිහින් ෂුවර් තැනකට උබේ ගල පෙන්නපන්(මැණික් ගල හොඳේ)
    :oo: heheee ynna klin nikan hoyala baluwe gihin cha wenna unoth watin nathnm :P