1. ransing

    Need help O/L Education certificate

    O/L kare 1999 O/L Result Sheet eka Online ganna puluwan kramayak thiyenawada..? Thanxx
  2. ransing

    NSB Bank helo

    NSB eke weda karana kenek innawanam PM ekak danna podi help ekak ona ;) bump ------ Post added on 1691822372
  3. ransing

    Honeygain

    මේක pasive income සයිට් එකක්.පොඩි ඇප් එකකුත් තියනවා.20$ උනාම ගන්න පුලුවං.මේ මගෙ දෙවනි payout එක.ඊට වඩා ලබායි jumptask කියන ටෝකන් එකෙන් ගන්න ඒක.ඒකේන් payout කරන්න අච්චරක් වෙන්න ඕන මෙච්චරක් වෙන්න ඕනා කතා නෑ,tranfer එකකට gas fee එකක් විතරයි කැපෙන්නේ 1$ උනත් wallet එකකට ගත්තෑකී.මේකේ කරන්නේ අපේ data...
  4. ransing

    Openload සහ Verystream

    දැන් වන විට මෙම් වෙබ් අඩවි දෙකම වසාදමා ඇත :no::( ei ban ema..:no:
  5. ransing

    Rep Power: 10 අද ඉදන් 10 ගානෙ දෙනවා

    Rep Power: 10 අද ඉදන් 10 ගානෙ දෙනවා Rep Power: 10 අද ඉදන් 10 ගානෙ දෙනවා :yes::yes::yes::yes:
  6. ransing

    තිරිසනකු...

    එළකිරි යාලුවනේ.. මුලින්ම කියන්නම් මට කතා ලිවීමේ හෑකියාවක් නොමෑත.. මට තේරෙන ආකරයෙන් ලියමි.. මුලින්ම මට ආපු මෙන්න මේ SMS 2 කියවල ඉන්නකෝ..( සිංහලෙන් ටයිප් කරන්න වෙලවක් නෑති නිසා එම SMS 2 Copy කර දාන්නම්) කම්මෑලි නෑතිව කියවන්න... “Amba gediyak kapala mage athin kellak bima watuna. Indagena unna...
  7. ransing

    තිරිසනෙක් ද..?

    .123
  8. ransing

    Help Plzz

    Windows 8 thiyena Lap ekakata e OS eka ayin nokara wena OS ekak daganna puluwanda..? e kohomada kiyanawada..?
  9. ransing

    Big Facebook Emoticons Codes

    මූණු පොතේ චෑට් එකේ මේ වගේ රූප දාන විදිහ දෑන ගත්තා. :D මේ ලින්ක් එකට ගිහින් අදාල රූපේ කෝඩ් එක කොපි කරලා චෑට් බොක්ස් එකේ පේස්ට් කරන්නයි තියෙන්නේ :D මේ ලින්ක් එකට ක්ලික් කරල ගිහින් බලන්න දෑන ගෙන හිටපු අය ඈති :cool: දන්නේ නති අයට දෑන ගන්න බම්ප් එකක් දෙන්න ;)
  10. ransing

    කිරි අම්මාවරු දනට වඩිනවා කිරි සුවඳයි මුළ&#3540

    කිරි අම්මාවරු දනට වඩිනවා කිරි සුවඳයි මුළ&#3540 කිරි අම්මාවරු දනට වඩිනවා කිරි සුවඳයි මුළු ගම්මානේ..! :) ගොඩාක් ලස්සන දර්ශනයක් නිසා දාන්න හිතුනේ.. FB එකෙන් තමයි ගත්තේ.. :)
  11. ransing

    කොරියන් විභාගේ ලියන්න හිතන් ඉන්න අයට

    කොරියන් විභාගේ ලියන්න හිතන් ඉන්න අයට යාලුවනේ මට ලබුනා 2008/2010 කොරියන් විභාගෙ Past Paper tika.. :) මට නම් තේරෙන්නේ නෑ මේව මොකවත්..:no: එත් exam ලියන්න ඉන්න අයට වෑදගත් වෙයි කියල හිතුන නිසා upload kara...:) උවමනා අය ඉන්නව නම් download කර ගන්න..:cool: නෑත්නම් අනිත් අයට බලා ගන්න Bump එකක්වත්...
  12. ransing

    Congratulation Niluka

    Niluka kolla 2 weni match ekath dinala :yes: ela ela jaya wewa..! :D
  13. ransing

    ONLY IN INDIA

    ඊ-මේල් එකකින් අවේ...:yes: දෑකපු අය ඈති නොදෑකපු අයට බලන්න දෑම්මේ..:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) හොඳයි නම් සෑලකුවාට කමක් නෑ ඉතිං...;)
  14. ransing

    උදවුවක් ඕනා

    යූ ටියුබ් එකේ තියෙන වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කර ගන්න හොඳ සොෆ්ට්වෙයර් එකක් කියපල්ලකෝ:)
  15. ransing

    Hutch කෙලවන ලදි

    මචංලා. හෙට ඉඳන් Hutch 199 ක් Reload දාපුවාම අපිට හම්බවෙන Bonus 101 දෙන්නේ නෑලු :no:බන් මට Msg එකක් අවා 18 න් පස්සේ නවත්තනව කියලා :( සෑනසීමකට තිබ්බේ එච්චරයි එකටත් මුන් කෙලිය බන්:angry: So Sad :(
  16. ransing

    Need Help

    yaluwane :)menna me Prasna walata Uththara tika hoyala diyallako dannawanam mata neme ban yaluwekta mata den search karanna no time:no::baffled: plzz macn loku help ekak meka mata :) 1. Lankawa eaksath jatinge sanwidane samajika unu date1 2. Lankawe ragayen palanaya wana school ganana 3...
  17. ransing

    මා දෑසේ Remake - Jude Rogance

    මචන්ල Jude Rogance ගේ මේ මල් යායේ Remake සින්දුව හම්බ වුනා ඉතින් ඔය ගොල්ලත් එක්ක බෙද ගන්න හිතුවා සින්දුවෙ කොලටි ටිකක් අඩුයි හොඳ කොලටි එකක් තියෙනවනම් මටත් දෙන්න. ;) හොඳයි නම් සලකලා යන්න:D මෙන්න ලින්ක් එක බාලා බලන්න :P http://www.mediafire.com/?5kptzrf9isph7gd
  18. ransing

    Need Help Plzz

    yaluwane podi help eka diyalllaa....:) mage yaaluwek podi project ekak karala eke පිදුම ට daanna honda Picture tika deepallako.. ලිය වෑල් ann e wage Vector tiakk thamai ona png file thiyenawanam godak hondai plzzz yaaluwane..:D
  19. ransing

    Need Help

    Machanla help ekak ona Word walin MS Word wala thiyenawada kramayak contents ( පටුන ) hadagana Assignment ekak haduwa eka ( පටුන ) hada ganna ona danna kenek innawanam kiyapalla loku help ekak :D
  20. ransing

    Have you seen McDonalds Factory..,

    McDonalds Factory...:) යාලුවනේ මේ ටික ඊ මේල් එකකින් ලෑබුනේ..:) දෑකපු අය ඈති දෑකපු නෑති අයට බලන්නයි දෑම්මේ...:) :):):):) හොඳයි නම් සලකපල්ලා :):):):)

    No contents