1. ransing

    Laptop ekak ganna Help ekak diyallaa

    යාලුවනෙ Laptop එකක් ගන්න පොඩි Help එකක් දියල්ලා.. මට ගන්න ඕනා Dell හරි Toshiba හරි lap එකක්.. මම Unity එකෙත් බලුව Laptop.lk එකෙත් බලුවා හෑබෑයි ඔක්කොම Chinese බන් Chinese නෑතුව Dell හරි Toshiba හරි ගන්න තෑනක් තියෙනවා නම් කියපල්ලාකො :D
  2. ransing

    අනේ මාව නෑගිට්ටවන්න..

    අනේ මාව නෑගිට්ටවන්න.. Repost නම් Sorry :P බලපු නෑති අයට බලන්න දෑම්මේ :D දෑකලා තියෙනවම් තරහ ගන්න ඒපා...:no: :D:D:D:D:D:lol::lol::lol::lol::lol:
  3. ransing

    පට්ටා ෆොටෝ Part 4

    යාලුවනේ ඔන්න මට අයෙත් හම්බ වුනා පට්ටා ෆොටෝ set එකක් :D අද දෙන්න යන්නෙ Eye Catching Animal Photography..... :P ඉස්සෙල්ලා දාපු ෆොටො set එක බලපු නෑති අය මෙතනින් බලන්න...:D Part 1 http://www.elakiri.com/forum/showthread.php?t=1159956 Part 2...
  4. ransing

    පට්ටා ෆොටො ටිකක්.... Part 3

    පට්ටා ෆොටො ටිකක්.... Part 3 යාලුවනේ ඔන්න තුන්වෙනි පාරටත් මට හම්බ වුන පට්ටා ෆොටො ටිකක්....:) ඉස්සෙල්ලා දාපු ෆොටො ටික බලපු නෑති අය ඉන්නවනම් මෙතනින් බලන්න....:) http://www.elakiri.com/forum/showthread.php?t=1159956 http://www.elakiri.com/forum/showthread.php?p=10646018#post10646018 හොඳයි නම් ඔය...
  5. ransing

    කොහොමද...?

    Funny Gif ටිකක් හම්බවුනා...:) බලන්නකෝ රීපෝස්ට් නම් සොරි තමා...:) :P :P :P :P :P :P :P :P :P :P :):):):):):):):)
  6. ransing

    පට්ටා ෆොටෝ Part 2

    යාලුවනේ ඔන්න දෙවෙනි පාරටත් මට හම්බ වුන පට්ටා ෆොටො ටිකක්....:) High Speed Photography :P ඉස්සෙල්ලා දාපු ෆොටො ටික බලපු නෑති අය ඉන්නවනම් මෙතනින් බලන්න....:) http://www.elakiri.com/forum/showthread.php?t=1159956 හොඳයි නම් ඔය මොනව හරි දීලා යන්න..:P...
  7. ransing

    World s longest sea bridge opens in China

    World s longest sea bridge opens in China :):) Hondai wagenam Comment ekak dala rep ekak deela yanna :):)
  8. ransing

    Surendra - AlakaManda

    Surendarage Aluth sinduwak hamba wuna aluth kiuwata aluth da danne ne matanam aluth....:) menna link eka...:) http://www.sendspace.com/file/3pxf5w :P Hondai da narakaida kiyala yanna :):)
  9. ransing

    පට්ටා ෆොටො ටිකක්....

    පට්ටා ෆොටො ටිකක්.... පට්ටා ෆොටො ටිකක් හම්බ වුනා එළකිරි යාලුවොත් එක්ක බෙදා ගන්න හිතුනා හොඳයි නම් ඔය මොනා හරි දීලා යන්න... :):)
  10. ransing

    World Body Painting Festival..

    World Body Painting Festival..:) Hondai kiyala hithenawanam dannawane karanna ona de :P
  11. ransing

    Very Creative Shadows...

    Very Creative Shadows.. :) Hondaina Comment ekak deela arawa ekak deela yanna...:)
  12. ransing

    මොබිටෙල් හෙල්ප්

    මොබිටෙල් හෙල්ප් මොබිටෙල් ඩොන්ගල් එකක් ගන්න පුලුවන් තෑනක් කියනවද නුගේගොඩ අවටින්..:)
  13. ransing

    SLT Down

    SLT Down welada ban mara slow :(:(:(
  14. ransing

    Office 2007 Product Key Help

    plzz yaluwane thiyenawanam Office 2007 Product Key denna loku help eka plzz:)
  15. ransing

    එස් එල් පි එල්

    :):):):):):) ඉන්දියාවේ අයි පි එල් තරඟාවලිය වගේ ලංකාවේ එස් එල් පි එල් කියලා තරඟාවලියක් ලබන ජූලි මාසයේ දි පවත්වන්නට සුදානම් කරලා තියෙනවාලු...:yes: ලංකාවේ පළාත් 7ක් එනම් රුහුණු, කඳුරට, ඌව, වයඹ, උතුර, නෑගෙනහිර සය බස්නාහිර නියෝජනය වන අකාරයට කණඩායම් 7ක් හදලා ජූලි මාසයේ අග ඉඳලා දවස් 18ක් ආර්...
  16. ransing

    දමිත් අසංකගේ අලුත් සින්දුවක් හම්බ වුනා

    දමිත් අසංකගේ අලුත් සින්දුවක් හම්බ වුනා දමිත් අසංකගේ අලුත් සින්දුවක් හම්බ වුනා සින්දුවනම් ලස්සනයි:yes: හෙබෑයි ඔයලටත් බාගත කර ගන්න ලින්ක් එක මෙතන දාන්න බෑ :no: ඈඩ්මින් තුමා කේස් ෆ්යිල් කරන නිසා අම්මෝ පීඑම් කරන්න බෑ මගෙ ජොබ් එකත් ගහලා යනවා පීඑම් කර කර උන්නොත්.. ඈඩ්මින් තුමා කේස් ෆ්යිල් කරත් කමක්...
  17. ransing

    මව්වරු පුදන දිනය අදයි.....

    මව්වරු පුදන දිනය අදයි..... අද ලෝක අම්මා වරුන් ගේ දිනයි... තුන් ලොකයටම උතුම් වු අම්මා වරුන් පිදිමට එක දිනයක් මදි නේද..? ඔබේ ආදරණීය අම්මා ගෑන වචනයක් මෙතන ලියන්න හොඳම දවස අද නේද........ ඔබේ ආදරණීය අම්මා ගෑන ඔබට දෑනෙන දේ සිතෙන දේ වචනයට පෙරළා මේ ත්‍රඩ් එකේ පොස්ට් කරන්න.. ස්තූතියි....
  18. ransing

    ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ

    ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේගේ වැටී තිබුන මැනික්මය සැරසිලි යලිත් ප්‍රතිස්ථාපනය කිරීමේදී ලබා ගත් විඩියො දර්ශන ‍ඔබත් දකින්න. c14hOZA_cmA රීපොස්ට් නම් සොරි වෙන්න ඕනා වීඩියෝ ගත්තෙ මම නෙමේ ඔන්න..
  19. ransing

    Help Plzzzz

    "Dune Slaps " me word eke sinhala theruma mokakkda kiyala kiyanna plzzz ;)
  20. ransing

    වර්ඩ් දන්න කෙනෙක් උදවු කරන්න

    වර්ඩ් දන්න කෙනෙක් උදවු කරන්න මචන් ලා මට ඕනා වර්ඩ් වලින් Page Border එකක් දා ගන්න හෑබෑයි ඒකේ Border eka එක millimeter වලින් දා ගන්න ක්‍රමයක් තියෙනවනම් කියපල්ලා කෝ Thanxx :D

    No contents