මූණු පොතේ චෑට් එකේ මේ වගේ රූප දාන විදිහ දෑන ගත්තා. :D මේ ලින්ක් එකට ගිහින් අදාල රූපේ කෝඩ් එක කොපි කරලා චෑට් බොක්ස් එකේ පේස්ට් කරන්නයි තියෙන්නේ :D මේ ලින්ක් එකට ක්ලික් කරල ගිහින් බලන්න දෑන ගෙන හිටපු අය ඈති :cool: දන්නේ නති අයට දෑන ගන්න...