1. Camacho

    Apple phone Charger

    kohe future world da 🤭 mama simplytek ungen gaththa, ekanam save weight tiyenawa original eka wage, pitin wenasakuth ne
  2. Camacho

    මාසික් ආදායම මිලියනය වෙනකොට වයස කීයද?

    2019 Aug :sorry: 2019 Dec weddi Fiverr account ekama suspend. dannam deyyane kiyala $1000 wadinneth awuruddatama 1,2 k withara
  3. Camacho

    මේ පාර වෙසක් එක පට්ට මූසලයි වගේ තේරෙන්නෙ නැද්ද උඹලට?

    ඔව්. ලොවෙත් නැති දන්සල් තියෙන්නෙ. ඉස්සර අපි foot cycle වල වැල්ලෑගල, පඩුවස්නුවර පැත්ත cover කරනවා. Bike ගත්තට පස්සේ නිකවැරටිය පැත්තෙන් පොලොන්නරු ගිහින් එද්දි කුරුනෑගල පැත්තෙන් එනවා, හෙන ආතල් ඉතින් ඒ කාලේ. ට්‍රැක්ටර් වල යන්න බෑ වතුර පාරවල් කනවා අනන්තවත්. දැන්නම් ඉතින් ආසාවකට කොහෙවත් යන්නේ නෑ...
  4. Camacho

    මේ පාර වෙසක් එක පට්ට මූසලයි වගේ තේරෙන්නෙ නැද්ද උඹලට?

    වෙසක් තියෙන්නේ කොලඹ, ඒක කොහේ ගෙනිච්චත් වැඩක් නෑ. ඒ වගේම තමයි පොසොන් එකත්. ඒක කොලඹට ගෙනත් වැඩකුත් නෑ.
  5. Camacho

    ඉන්දරේ වයාග්‍ර, පෙති, ස්ප්‍රේ පාවිච්චි කරනවද

    ඌ දන්නේ වෙන එකෙක් ගහනකන් බලන් ඉදලා ඇවිත් හෑල්ල ලියන්න විතරයි. උගේ accounts මොනවද කියලා දැන් ඌටත් මතක නෑ
  6. Camacho

    අලුත් වාහන එකක්වත් විකිණෙන්නෙ නැ .. - Advocata

    මට හිතගන්නත් බැරි අර දවස් 45 සීන් එක මොන ගොබ්බයද දැම්මේ කියලා
  7. Camacho

    අලුත් වාහන එකක්වත් විකිණෙන්නෙ නැ .. - Advocata

    පුලුවන් උන් කිය උනත් ගන්නව. වැඩේ තියෙන්නෙ ගෙමක් ගහල ඇදගන යන එකෙක්ට මලාට ගන්න වෙන්නෙ නෑ අනිත් එක බන් මුන් ගෙනාව වාහන පොඩි මිහිහෙක් කොහෙ ගන්නද, උන්ට ගන්න පුලුවන් range එකේ ඒවා කොහොමත් උන් ගන්නවා සේසතම දාලා ලීසින් කරලා හරි
  8. Camacho

    How to autotune?

    danne ne bn, apps godak tiyenawa., mulin breathing practice karala vocal training walata app ekak dala pitch eka test karanna
  9. Camacho

    How to autotune?

    ඔය රෙද්දවල් කරන්න කලින් voice training පටන් ගනින් ඉස්සෙල්ලම. app tiyenne එකෙන් ටිකක් වැඩේ shape කියලා තෙරුනාම හොද DAW එකක් දාල Antares Auto-Tune try කරන්න
  10. Camacho

    කාළකණ්ණි සුවාදින රුපවාහිනිය

    අලුත් පරපුර :sneaky:
  11. Camacho

    කොත්මලේ බස්රථ අනතුරේ නොදකින කතාව

    හෑලි පීපල්ස්! ඔවාලින් කොච්චර ඇත්තද කියලා දෙයියෝ තමයි දන්නේ!
  12. Camacho

    අඩෝ මේක දැකලා එප උනා බන් 😢😢

    බොරු ජෝතිශ්‍ය පගයලා කියන ග්‍රහ අපල උට්ටවල් ඒත් මොකක් හරි සීන් එකක් මේ ඇස්ට්‍රො සීන් එකේ තියෙනවා බන්. එකෙන් මිනිස්සු aggressive වෙනවා, stress වෙනවා, සමහර කාල වලට මම මොකක් හරි documentary එකක දැක්කා සුද්දෙක් කරපු අර පෝය හද තියෙන කාලේට සත්තුන්ට පැටව් හම්බෙනවා වගේ තමයි
  13. Camacho

    🔴 හිරු එකේ ෆෙමිනිස්ට් ගෑනු අර කෙල්ලගේ මරණේ විකුනන් කන එක අසික්කිතයි...

    නීති පොතේ තියෙන්නේ එහෙමද ? පරීක්ශන ඉවර වෙද්දී ඌට තව දෙතුන් දෙනෙක්ව බිලීබාගන්න පුලුවන්නේ

    No contents