යකෝ, සින්හල කොල්ලොත් හමුදාවේ හිටියා, දෙමල කොල්ලොත් හිටියා, මුස්ලිම් කොල්ලොත් හමුදාවේ හිටිය.
1000 ගානක් අම්මලට ගෙදර හිටිය එකම කොල්ලා නැති උනා, උන් දෙමලද, සින්හලද, මුස්ලිම්ද කියලා පුකක් නෑ. ඔක්කොම රට වෙනුවෙන් යුද්දෙට ගිහින් මැරුන කොල්ලො. උන්ට කටක් ඇරලා රණවිරුවා කියලා කියන්න බැරි මුන් මොන කාලකන්නිද...