1. ChaaniAkka

    Anura Kumara Boy

    :geek: :-D:p:LOL::ROFLMAO:
  2. ChaaniAkka

    විජේවීරට ප්‍රශ්ණයක්..

    "මූ JVP එක කෑවා!" වගේ කතාවක් කියන එකක් නැද්ද සහෝදරවරු? :rolleyes:
  3. ChaaniAkka

    විජේවීරට ප්‍රශ්ණයක්..

    අපි නිකමට හිතමු රෝහණ විජේවීර සහෝදරයා ආයෙමත් ඉපදිලා ආවා කියල. ඔය කවුරු හරි YouTube හිගන්නෙක් වගේ එකෙක් නිකමට වගේ අනුර කුමාර ගැන විජේවීරගෙන් අදහස් විමසුවා කියලත් හිතමුකෝ. එහෙම ඇහුවොත් අනුර කුමාර ගැන විජේවීර මොනවා කියයි කියලද හිතන්නේ?
  4. ChaaniAkka

    Feeling sad 😔

    :eek:
  5. ChaaniAkka

    Sangakkara naki

    මූ පොනිලගේ කොලු මඩමෙන් පැන්න එකෙක් වෙන්න ඇති අනේ :P
  6. ChaaniAkka

    සව්බාගයේ දැක්මේ 'මෙන්සස් ටැක්ස්' එක..!

    මෙහෙම ආණ්ඩු මොකටද අෆ්ෆා
  7. ChaaniAkka

    🔴වත්තේ හුළං

    boru nemei aththatama hulan thadai ada.
  8. ChaaniAkka

    🔴වත්තේ හුළං

    ඔව්නේ. වැලේ වනලා තිබ්බ එක :P
  9. ChaaniAkka

    🔴වත්තේ හුළං

    මූසල කතා කියන්න එපා ඉබ්බෝ :angry:
  10. ChaaniAkka

    🔴වත්තේ හුළං

    අපේ ගේ කිට්ටුවම අලි කොස් ගහක් තියෙනවා. ඇඹරිලා අවොත් කපෝති :eek:
  11. ChaaniAkka

    🔴වත්තේ හුළං

    අම්බෝ මෙන්න ගම්පහටත් සුළි කුණාටුව එන්න වගේ හදන්නේ. අපේ වත්තේ පොල් ගස් කොස් ගස් ඔක්කොම ඇඹරෙනවා. බයේ බෑ. පුදුම හුළඟක් ..😵
  12. ChaaniAkka

    🔴Sound Proofed Studio එකක්

    or ma posh gosh com n don :lol:
  13. ChaaniAkka

    🔴Sound Proofed Studio එකක්

    room ekak athule Acoustic glasses walin wenama cabin ekak partition kara gaththoth sound proof weida?
  14. ChaaniAkka

    🔴Sound Proofed Studio එකක්

    අම්බෝ මගේ පපුව!
  15. ChaaniAkka

    පට්ට ආතල් නිර්මාංශී ගෲප්

    සුපිරි කතාව :yes:
  16. ChaaniAkka

    ගන්න හොද power bank මොනවද වැසියනි ?

    දොරටුපාලගෙන් අහපිය
  17. ChaaniAkka

    භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?

    බෝම ස්තුතියි යාලු. මේ තමයි ඇත්තම කතාව. අපි බුදුබණ ගැන අහනකොට උන් පයිසික් ගැන කියෝනවා. :geek:

    No contents