1. ChaaniAkka

    භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?

    භාවනා කරලා ඔය කියන ජාතියේ ප්‍රතිඵල අරන් ඔප්පු කරලා පෙන්නපු එකෙක් ගැන හරි දැන ගන්න පුළුවන් උනා නම් try කිරීමේ වරදක් නෑ.
  2. ChaaniAkka

    සුළිසුළග ගැන - Announcement by SL Meteorology

    පැනික් නොවී බෑ. දැන් උන් අනාවැකි කියන්නේ google එකෙන් බලලලු :P
  3. ChaaniAkka

    භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?

    ඔය භාවනා කරන්න ගිහිං නිකං නට් ලූස් කරගන්න ඕන නෑ මට.
  4. ChaaniAkka

    භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?

    සල්ලි හොයනවා කියන එකයි, භාවනා කරනවා කියන එකයි අතර වෙනසක් පෙන්නේ නැද්ද උඹට? එක අතකට උඹ ඔහොම කියන එකේ පුදුමයකුත් නෑ. උඹලට භාවනාවත් business එකක් තමයි. 👻 උඹ කියන්නේ කියන විදිහට wim hof සීතලේ ඉන්නේ භාවනා කරලා? භාවනාවෙන් මනස දියුණු වෙන්නේ නෑ කියලා තියෙන අභිධර්ම පොතක් පෙන්නන්න බෑ ගොන් ගොං බාස්. උඹ මහ...
  5. ChaaniAkka

    have you ever seen this kind of landing of European or American cargo plane ?

    හක්කේ තියලා සේම ඇරිය pilot. කෙනෙක් :lol:
  6. ChaaniAkka

    have you ever seen this kind of landing of European or American cargo plane ?

    ඒක "සමහර ගෑණු" විදිහට නිවැරදි වෙන්න ඕනේ . මොකද ලංකාවේ සමහර පිරිමිත් ඔය වගේ වාහන එලවනවා :D
  7. ChaaniAkka

    have you ever seen this kind of landing of European or American cargo plane ?

    ලංකාවේදීම දෙකක්ද කොහෙද down වුණා නේද?
  8. ChaaniAkka

    have you ever seen this kind of landing of European or American cargo plane ?

    ඇයි ඔයා මගේ රෙද්ද උස්සලා බැලුවද?
  9. ChaaniAkka

    මහර බන්ධනාගාරය තුළ විශාල ගින්නක්. #OUTOFCONTROL

    අම්බෝ අපි නම් දන්නේ නෑ. අපි මහර නෙමෙයි o_O
  10. ChaaniAkka

    භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?

    ඔව්. අමු කපටි යක්කු
  11. ChaaniAkka

    have you ever seen this kind of landing of European or American cargo plane ?

    අපේ හබියා ඔයිට වඩා වංගු ගහනවා hilux එකෙන් :lol:
  12. ChaaniAkka

    භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?

    උඹේ ඔය wim hof ගේ භාවනාව ලෝකේ ඉන්න ලක්‍ෂ ගාණක් බෞද්ධයන් අතරින් එකෙකුට වත් කරගන්න බැරිවුණේ ඇයි?
  13. ChaaniAkka

    භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?

    ශරීරයේ ක්‍රියාකාරිත්වයන් පාලනය කරගැනීම magic එකක් නෙමෙයි. මළ මුත්‍ර පහවීම පාලනයට කවුරුත් හුරුවෙලා ඉන්නවා වගේ. ඒක මනස දියුණු කිරීමක් නෙමෙයි කියලා ඔයාගේ පුංචි මොළේට තේරුම්ගන්න බැරිද? :lol:
  14. ChaaniAkka

    භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?

    නැහැ. මම බෞද්ධ ධර්මයට වගේම බුදුන් වහන්සේටත් බොහොමත්ම ගරු කරනවා. හැබැයි බුදු දහම කිය කියා ප්‍රචලිත කරන බොහොමයක් මති මතාන්තර බුදුදහමට සහමුලින් පටහැනියි. මනස කියන්නේ දියුණු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අභිධර්මය ගැන දැනුමක් තියෙන කෙනෙක් ඒක දන්නවා.. බෞද්ධයන් අතර පළපදියම් වෙලා තියෙන මේ වගේ මිත්‍යාවන්...
  15. ChaaniAkka

    මහත් වෙන්න බොන්න මොනවහරි කියපල්ලා...

    බඩේ ඇසිඩ් ගතිය වැඩි නම් කොච්චර කෑවත් පිච්චිලා යනවා. ඇඟට අල්ලන්නේ නෑ. @පිටියෙ-අප්පු වගේ කෙනෙක්ගෙන් අංග නිවෙන්න බෙහෙතක් අහගන්න මුලින්.
  16. ChaaniAkka

    භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?

    මේවා අමු කෙප්ප! ගජ බින්න!! අතේ රෝල්!!!
  17. ChaaniAkka

    භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?

    සිංහල බෞද්ධයෝ බහුතරයක් කුහකයි, ආත්මාර්ථකාමීයි කියන්නේ ඔන්න ඕක තමයි
  18. ChaaniAkka

    භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?

    භාවනා කරන එක හොඳ දෙයක්. මානසික ඒකාග්‍රතාවයට පිටුවහලක්. ඒත් ඒකෙන් මනස දියුණු කරලා ඍධි බල වගේ දේවල් ලබාගන්න බෑ
  19. ChaaniAkka

    භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?

    කැමති කෙනෙක් භාවනා කළාට වරදක් නෑ. හැබැයි මොළේ කොලොප්පන් කරගන්න හොඳ නෑ

    No contents