මම මේ දවස්වල යන්න රටක් ගැන රීසර්ච් කරනවා.මචන් මට ජර්මනියේ කවුරු හරි ඉන්නවා නම් හෙලුපක් දෙන්නකෝ. ජර්මනියේ student ගිහින් එහෙ සෙට්ල් වෙන්න පුලුවන්ද pr වගේ අරගෙන? පාර්ට්ට්යිම් කරල වියදම් ගොඩදාගන්න පුලුවන්ද? ජර්මන් භාශාව නම් පොඩ්ඩක්වත් බෑ ඉංග්රීසියෙන් ගොඩ දාගන්න පුලුවන්ද?
අන්තිම එක- අනෙක් රටවල්...