extra point when study in the perth university?

Americanbuwa

Junior member
  • Jul 11, 2021
    25
    15
    18
    දුශ්කර දීමනා කියලා රජයෙන් පොයින්ට්ස් දෙනවලු :lol:
    එහෙම හරි කමක් නෑ බන්.දුශ්කර කියල හරි පොයින්ට්ස් දෙනව න්ම් මරු. මේක ගැන දන්නවද උබ?
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,942
    1
    31,466
    113
    - උඩරට -
    එහෙම හරි කමක් නෑ බන්.දුශ්කර කියල හරි පොයින්ට්ස් දෙනව න්ම් මරු. මේක ගැන දන්නවද උබ?
    පොඩ්ඩක් විතර දන්නවා බන්..
    වයස , ග්‍රාමිය ජීවත්වීම , ඩිග්‍රී , මාස්ටර් , අයිලට්ස් , ඔහොම ඔහොම පොයින්ට්ස් එකතු වෙනවා බන්..
    පොයින්ට්ස් ලේසී නෑ බන් ගන්න..
    අනික ඔය කියන තරම් පුරවැසිබව ගන්න ලේසීම නෑ ,
    අනික දැන් සීමා කරලා තියෙන්නේ ජොබ් ෆීල්ඩ්ස් අනූවත් ..
    දන් තිය්න්නේ ලොකු තරගයක් ,
     
    Americanbuwa

    Junior member
  • Jul 11, 2021
    25
    15
    18
    පොඩ්ඩක් විතර දන්නවා බන්..
    වයස , ග්‍රාමිය ජීවත්වීම , ඩිග්‍රී , මාස්ටර් , අයිලට්ස් , ඔහොම ඔහොම පොයින්ට්ස් එකතු වෙනවා බන්..
    පොයින්ට්ස් ලේසී නෑ බන් ගන්න..
    අනික ඔය කියන තරම් පුරවැසිබව ගන්න ලේසීම නෑ ,
    අනික දැන් සීමා කරලා තියෙන්නේ ජොබ් ෆීල්ඩ්ස් අනූවත් ..
    දන් තිය්න්නේ ලොකු තරගයක් ,

    Ow bro mata engineering peththen thama balanne.ehe inna kawru hri set unoth wisthra tikk ahagnna puluwen wei