Mchn mma enengineering krnne.but mata msc eka krnna it select krgnna puluwnda? Ethkaota job issue ekk ne ne?
Anika schol ekakata apply krnna monwahri exam thiyeda?
Godakma beluwa course fee eka free nisa
engineering field එක IT නොවුනට ලොකුම අවුලක් නෑ, MSc එකකට select වෙන්න පුලුවන්නම්. IT related MSc එකක් වගේ කරලා IT ජොබක් හොයා ගන්න පුළුවන්.
MSc එක බාගෙට complete කරලා, IT ජොබක් හොයාගෙන එකෙන් Blue Card ගත්තු වෙලාවලුත් තියෙනවා, ඊට පස්සේ PR.
උඹේ field එකෙන්ම MSc ත් හොයලා බලපන්. එකෙන් පස්සේ ජොබ් සීකින්ග් 1.5 years වගේ දෙනවා මෙහේ ඉන්න සල්ලි තියෙනවා කියලා පෙන්නුවොත්. ඒ කාලේ පොඩි odd ජොබක් කරලා, German හදාගෙන ජොබක් හොයා ගන්නත් පුළුවන්.
ස්කොල් වලට exam තියෙනවද දන්නේ නෑ, සමහරවිට ඇති.
course එක almost free. university එකේ හැටියට, course එකේ හැටියට semester fee එකක් තියේවි. සමහර විට තව ගානකුත් ගෙවන්න වෙයි.
course එකේ language එකත් බලපන්. සමහර ඒවා english ඔෆර් කරනවා. එහෙම උනොත් IELTS වලින්ව ගේ english competency එක පෙන්නන්න වෙයි.
city එක අනුව ලිවින්ග් කොස්ට් වෙනස් වෙනවා. සාමාන්යෙන් මාසෙට EURO 800-900 ක් වගේ එන විදියට ඉන්න කාලෙට අනුව (ex. 2 years, 24 months) සල්ලි block account එකක දාන්න ඕනේ. ලංකාවේ ඉඳන් පිටරට බැංකුවක block account එකකට සල්ලි දාද්දි, course offer letter එක ඉල්ලනවා. (දැන් සමහරවිට සල්ලි දාන්න ටිකක් අමාරු ඇති)
normal ජොබක් කරන්න මෙහෙ එන්න අමාරුයි මට තේරෙන විදියට. එක්කෝ මොකක් හරි ජල්තරයක් දන්නා ඕනේ, නැත්තන් ජර්මන් කෙනෙක්ව බඳින්න ඕනේ.
higher studies හරි skilled workers හරි තමා. අනිත් ජොබ් වලට ඕන තරම් උන් ඉන්නවා යුරෝපෙන්ම එන.

විස්තර හොයපන් තව. කලබලේට කරන්න අමාරුයි.