1. $hiñe

    දිනේශ් ශාෆ්ටර් ගේ ඝාතනය පිටුපස බිරිඳ?

    ඇයි පොර ගියපු වාහනේ :lol:
  2. $hiñe

    දිනේශ් ශාෆ්ටර් ගේ ඝාතනය පිටුපස බිරිඳ?

    හැංගිලා එන්න ඕන නෑනෙ ඇත්තටම එකට ආවා වෙන්න පුලුවන්නෙ බ්‍රයන් ව කෘතිමව පටලන්න හදන සිද්ධියක් තමයි පේන්නෙ නම් ------ Post added on 1672114244
  3. $hiñe

    දිනේශ් ශාෆ්ටර් ගේ ඝාතනය පිටුපස බිරිඳ?

    මේ සිද්ධිය ගැන බොහෝ දෙනා කිවුවෙ මේක වෘත්තීයමය පළපුරුදු මිනිමරුවන්ගේ වැඩක් නොවන බව, ඒ වගේම බ්‍රයන් තෝමස් මේ සිද්ධියට පැටලැවීමට ගත් උත්සහයක් පේන්න තිබුණා. බොහෝ විට නුදුරේදීම පෙට්ටිය ළඟ අඬ අඬ හිටපු අයගෙන් කෙනෙක් මිනිමරුවා ලෙස නම් විය හැකියි!
  4. $hiñe

    ජවිපේ විකල්පය ද?

    ජවිපේ විකල්පයක් නොවෙන්නෙ ප්‍රතිපත්තිමය කාරණා මත. ජවිපේ එහෙනම් පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕන එයාලා ආවොත් අනුගමනය කරන්නෙ මොන ආර්ථික මොඩලයද කියලා. නැත්නම් නන්දසේනගෙන් ඇරගත්තු රට ඊළඟට ඇරගන්නෙ ජවිපෙන්. ජවිපේ තාමත් හොරකම වංචාව නැති කරනවා කියන කතාන්දරයට එහා ගිය ආර්ථික මොඩලයක් ප්‍රකාශ කරලා නෑ. කියන කතා...
  5. $hiñe

    ජවිපේ විකල්පය ද?

    // Dan uba kiyanne pohottuwa back karana ranil pramuka UNP eken meka goda dayi kiyalada ?// උන් ගොඩ දාන්නෑ. උන්ට කොහොමත් දැක්මක් නෑ. රනිල් රනිල්ගෙ පාරෙ මුංව දක්කං යනවා. ඒ ඇරෙන්න පොහොට්ටුවන්ට ආර්ථික දැක්මක් කියලා එකක් නෑ මහ හූරා කියන පදේට අඩිය තියනවා ඇරෙන්න. ජවිපේ සහ පෞද්ගලීකරණය කියන්නෙ...
  6. $hiñe

    ජවිපේ විකල්පය ද?

    මොකද්ද කිවුවෙ? රාජ්‍ය ආර්ථිකයට මැදිහත්වීම අවම කිරීමට, රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට කැමතියි කියලා කොහෙද කියන්නෙ? දූෂිත ව්‍යාපාරිකයො බැක් කරන පොහොට්ටුවෙන් සාධාරණ සමාජයක් බිහි වෙන්නෑ වගේම තමයි වෘත්තීය සමිති බැක් කරන පක්ෂෙකින් පෞද්ගලීකරණයක් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙම කරයි කියලා හිතෙනවා නම් මොලේ...
  7. $hiñe

    ජවිපේ විකල්පය ද?

    මේක කරපු දවසෙම බැලුවා, හැබැයි ඔය මෙයා වචනෙන් කියන සමහර කතන්දර එලියෙ රැස්වීමක කියන්න බෑ. කොටින්ම වෘත්තීය සමිති ඉස්සරහා රාජ්‍ය කුඩා කිරීම ගැන පෞද්ගලීකරණය ගැන කතා කරනවා කියන්නෙ තම්බි ඉස්සරහා ඌරුමස් ඉවුවා වගේ වැඩක්. ඇටෙත් එක්කම තලාගනියි. :lol: :lol: :lol:
  8. $hiñe

    kella ekka nidahase idala enna Puluwan thanak...

    නිදහසේ ඉන්න නං ඉතිං අවුට්ඩෝර් සෙට් නෑනෙ. වෙන ඉතිං රූම් එකක් තමයි. කොළඹට ආසන්න ඩේ අවුටින් පැකේජ් තියෙනවා 10ට අඩුවෙන්. ඒක වැඩි නම් ශෝට් ටයිම් තැනක් තමයි :D:D:D
  9. $hiñe

    ජවිපේ විකල්පය ද?

    කොහෙද කොතනද එහෙම පැහැදිලිව කියන්නෙ. එයාලගෙ ආර්ථික මතවාදය ඉතාම අපැහැදිලියි. එයාලා බේස් වෙලා ඉන්නෙ සමාජවාදී කඳවුර ඇතුලෙ. එන්පීපී කියලා වෙන ප්‍රතිරූපයක් ගන්න හැදුවට එයාලව බැක් කරන වෘත්තීය සමිති එක්ක "පුද්ගලීකරණය" ගැන කට අරින්න වත් පුලුවන් කමක් තියෙනවද? ඒකම නෙවෙයිද ඔය කතාව හංගලා ගහන එකේ ඇත්ත. එයාලට...
  10. $hiñe

    kella ekka nidahase idala enna Puluwan thanak...

    Budget එක කොහොමද? :rolleyes:
  11. $hiñe

    Perfume ගැන...

    8-)8-)
  12. $hiñe

    ආශු ගෙ බලු කතාව පලිගැනීමක් ද?

    ඇයි මොකද්ද අවුල?
  13. $hiñe

    ආශු ගෙ බලු කතාව පලිගැනීමක් ද?

    ආශු ගේ වීඩියෝව බැලුවම ඒකෙන් නිරීක්ෂණය වෙන කාරණා කිහිපයක් තියෙනවා 1) ලිංගිකව හැසිරීමේ සිදුවීමක් නැහැ 2) කිසිවෙක් ඇඳ උඩ ඉන්නවා (වීඩියෝ කරමින්) 3) ආශු අදාල වැඩේ කරන්නෙ ඉන්න කෙනාට පේන්න. මේකෙ හිරුණිකා තියන ප්‍රෙස් එකේ කියන කතාවට අනුව අර කාන්තාව විසින් බල්ලාගේ හැසිරීමේ වෙනසක් නිරීක්ෂණය උන නිසා...
  14. $hiñe

    ජවිපේ විකල්පය ද?

    ජවිපේ නියෝජනය කරන ආර්ථික මොඩලය මොකද්ද? මිනිස්සු අර පක්ෂෙ ද මේ පක්ෂෙද කියලා නැතුව මොකද්ද තමන් විශ්වාස කරන ප්‍රතිපත්තිය කියලා කතා කරා නම් හරි. සංවාද කරන්න ඕන පුද්ගලයො ගැන නෙවෙයි ප්‍රතිපත්ති ගැන. ------ Post added on 1671954700
  15. $hiñe

    ජවිපේ විකල්පය ද?

    තව පැහැදිලි මදි, හාමුදුරුවො බිස්නස් කරන ක්‍රමයක් ගැනද කියන්නෙ?
  16. $hiñe

    ජවිපේ විකල්පය ද?

    රටක් විදිහට ගොඩ එන්න විකල්පයක් හොයනවා නම් හොඳම ක්‍රමය තමයි නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් ක්‍රියාත්මක වෙන මානව නිදහස අගයන සමාජයක් වෙනුවෙන් වැඩ කිරීම. ඒක කිසි සේත්ම පවතින සජබ, එජාප, පොහොට්ටු විකල්පය නෙවෙයි. අනික් කාරණාව දූෂණයට එරෙහිවීමට පොදුවේ එකඟ වෙන්න පුලුවන් උනත් දේශපාලන මතවාදයක් විදිහට සමාජවාදය...
  17. $hiñe

    ඔබ ව්‍යාපාරයක් කරන්න යනවා නම්...

    උදාහරණ නොකීවෙම හැම එකකටම ගැලපෙන්න දාන්න අමාරු නිසා. Startup Idea එකක් කිවුවොත් ඒක පැහැදිලි කරන්නම්.
  18. $hiñe

    ඔබ ව්‍යාපාරයක් කරන්න යනවා නම්...

    පවතින ව්‍යාපාරයක් දිහා මතුපිටින් බලලා කොපි කරනවා වෙනුවට ඔබට තිරසාර ව්‍යාපාරයක් කරන්න කැමති නම් මුලින්ම ඔබ කරන ව්‍යාපාරයට වෙළඳපොලේ ඉඩක් තියෙනවද කියන එක තහවුරු කරගන්න අවශ්‍යයයි. ඒකෙදි ඉතාම වැදගත් දේ තමයි මිනිස්සුන්ගේ සැබෑ ප්‍රශ්ණයක් ව්‍යාපාර අවස්ථාව වීම සහ ඔබ සපයන භාණ්ඩය ‌හෝ සේවාව විසින් එම...

    No contents