1. $hiñe

    ඉහළ පහල යන එළවලු මිල

    වගා සැලසුමක් නැති එකයි අවුල. ඇත්තටම සැලසුමක් තියෙනවා. ඒක හරියට ක්‍රියාත්මක වෙන්නෑ මොකද වගා නිලධාරීන්ගේ වචන ඒ තරමට ගොවීන්ට විශ්වාසනීයයි. මේ වගේ ක්‍රමේකට ගිහිල්ලා මිලට ගැරන්ට් එකක් දීලා සැලැස්මකට වගා නොකරනතාක් හැමදාම මේක වෙනවා.
  2. $hiñe

    ඉහළ පහල යන එළවලු මිල

    ලංකාවෙ තියෙන ලොකුම ප්‍රශ්ණයක් තමයි ආහාර වල මිල ඉහළ පහළ යාම. ඒකට හේතුව තමයි මෙච්චර කාලෙකට රටේ ආහාර ඉල්ලුමට සමපාත වෙන ආහාර සැපයුමක් හදාගන්න තිබිච්ච නොහැකියාව. අපේ රටේ මිනිස්සු වසරෙන් වසර තමන්ගෙ ආහාර රටා වෙනස් කරන්නෑ. අපි හැමදාම කෑවෙ බත් හැමදාම කෑවෙ එකම එළවලු ටික. රටේ එළවලු ඉල්ලුම එක කඩදාසියකට...
  3. $hiñe

    mysoftlogic.lk එකෙන් නම් බඩු ගන්න එපා!

    ඔය වගේ ඒවා ඔන්ලයින් ඕඩර් නොකරන තරමට හොඳයි.
  4. $hiñe

    Questions කොරෝනා බලපෑම ලංකාවට අඩු ඇයි?

    Death/ Infected India - 3.12% Bangladesh - 1.47% Pakistan - 2.13% Afgan - 2.32% ------ USA - 5.9% Sri Lanka - 0.90%
  5. $hiñe

    Questions කොරෝනා බලපෑම ලංකාවට අඩු ඇයි?

    විශ්වාසද? සමාජය තුළ ව්‍යාප්තිය වෙන්නැති තරම්. කොහොමද එහෙම උනේ? ආසාදිත/මරණ අනුපාතය 0.9% උනේ කොහොමද? අනෙක් රටවල් බොහෝමයක් 4%,6% වගේ වෙද්දි.
  6. $hiñe

    Questions කොරෝනා බලපෑම ලංකාවට අඩු ඇයි?

    මම හිතන්නෙ අපි මේක හිතන්නම ඕන දෙයක්, මොකද කොරෝනා බලපෑම ලංකාවට අඩු වෙන්න මේ වන තුරු නිශ්චිත හේතුවක් හොයානෙ නැහැ. හැබැයි අපි ඒක අනිවාර්යෙන්ම හොයාගන්න ඕන, මොකද අපි බහුල වශයෙන් බටහිර වෛද්‍ය ප්‍රතිකාර භාවිතා කරන රටක් ඒ බෙහෙත් පරික්ෂා කෙරෙන්නෙ ඒ රටවල මිනිස්සුන්ට සාපේක්ෂව, රෝග නිර්ණය කරන්නෙ ඒ...
  7. $hiñe

    Ikman.lk භාවිතා කරමින් සිදු කරන වංචාවක්, හැමෝම දැ&#3

    මටත් ඕකම උනා. මගෙ කැම් එකට. මම සැක නිසා ඔච්චර දුර චැට් කලේ නෑ
  8. $hiñe

    කාලගුණ දෙපාර්තමේන්තුවෙ වී ගබඩා කරමු

    අනාවැකි කියන්න බැරි නං මොකද්ද ඔය දෙපාර්තමේන්තුවෙ තේරුම?
  9. $hiñe

    කාලගුණ දෙපාර්තමේන්තුවෙ වී ගබඩා කරමු

    කාලගුණ දෙපාර්තමේන්තුවෙ වී ගබඩා කරමු කාලගුණ අනාවැකියක් මිස අපිට කාලගුණ වාර්ථා වැඩක් නෑ. කාලගුණ අනාවැකි ගැන මිනිස්සුන්ගෙ විශ්වාසයක් නැති නිසයි මිනිස්සු ඒවා ගැන අවධානයක් යොමු නොකරන්නෙ. ආසන්නතම උදාහරණය කැලණි ගඟ අවට 2016 ප්‍රමාණයට ම යට වෙනවා කිවුවා. පලාතක ආවෙ නෑ. ඉතින් ඊලග වතාවෙ ඔය වගේ දෙයක්...
  10. $hiñe

    නව්‍යකරණයන්ට සූදානම් ද?

    නව්‍යකරණයන්ට සූදානම් ද? ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නව්‍යකරණයන්ට සූදානම් ද? මීට වසර විස්සකට පමණ පෙර ළඟපාත සිල්ලර බඩු කෙඩ්ට ගිහින් දවසට සරිලන බඩු ටික ගත්ත මිනිස්සු බඩු ටික කිරලා දෙනකල් ඉවසිල්ලක් නැතුව රණ්ඩු කරගත්තු මිනිස්සු කේවල් කර කර බඩු වල ගණන් අඩු කරලා ඉල්ලපු මිනිස්සු අද කාගිල්ස්, කීල්ස්...
  11. $hiñe

    විල්පත්තුවේ අලි 20ක් පමණ දැනටත් මරලා

    විල්පත්තුවේ අලි 20ක් පමණ දැනටත් මරලා විල්පත්තුවේ අලි 20ක් පමණ දැනටත් මරලා qZZnobOjano
  12. $hiñe

    ඔබට ඕන දේ දෙන කප්රුක ඔබමයි

    *** ඕනෑම දෙයක් ලබාගැනීමට තමා කළයුතු වැඩ කොටසක් සහ වාසනාව විසින් සිදුකරන කොටසක් ඇත මෙහිදී වාසනාව හෙවත් විශ්වය සිදු කරන කාර්ය ලෙස ඔබට සිහිනය සැබෑ කරගැනීමට 'අවස්ථා' ලබාදේ. එයින් නිසි ප්‍ර‍යෝජන ගැනීමට ඔබ දක්ෂ විය යුතුයි. (අැඳ උඩට වෙලා හීන දැක්ක පමණින් මෙය සිදු නොවන බවත් මතක තියාගත යුතුමයි)...
  13. $hiñe

    ඔබට ඕන දේ දෙන කප්රුක ඔබමයි

    ඔබට ඕන දේ දෙන කප්රුක ඔබමයි අහලා ඇතිනෙ කප්රුක ගැන. ඉල්ලන දේ දෙනවා. මේ කියන්නෙ සැබෑම කප්රුක ගැන. ඒ තමයි ඔබේ මනස සහ විශ්වය. හරිම පහසුයි උත්සහ කරන්න ඔබ හිතන ඕනෑම දෙයක් ඔබට ලබාගන්න පුලුවන්. මෙන්න මේකයි ක්‍රමය. 1) මනස නිදහස් කරගන්න, භාවනාවකින් වඩාත් පහසුයි. විනාඩි 10-15 අතර කාලයක් මනස නිදහස්...
  14. $hiñe

    ඇමතිවරු හැත්තෑවක් එක්ක චන්ද්‍රිකා විපක්&

    රනිල් ආණ්ඩුවට එනවා කිවුවානං හිතාගන්න තිබ්බා ඇත්ත කියලා
  15. $hiñe

    මැරෙන්න ඕනෙම නම් මැරියන්

    ඉස්කෝතුයි :)

    No contents