සිංහ කොඩියක් දාපන්
සිංහ කොඩියක් එල්ලපන් ගේ ඉස්සරහ... අපි අදටත් ජිවතුන් අතර ඉන්නේ ඒ ආමි කොල්ලන්ට පින් සිද්ද වෙන්ඩ... උන්ට ගෞරවේටයි LTTE හැතිකරේ විනාස වෙච්චි එකටයි සමරලා කොඩියක්වත් දාපන්...
රෑ වුනා කියලා නිකන් ඉන්ඩ එපා.... කකුලේ අමාරුවක් නිසා ගෙදර හිටියේ.... වැනි වැනි ගිහින් මාත් දැම්මනම්...