සිංහ කොඩියක් දාපන්

Roopz

Active member
  • Jan 4, 2015
    216
    50
    28
    සිංහ කොඩියක් දාපන්

    සිංහ කොඩියක් එල්ලපන් ගේ ඉස්සරහ... අපි අදටත් ජිවතුන් අතර ඉන්නේ ඒ ආමි කොල්ලන්ට පින් සිද්ද වෙන්ඩ... උන්ට ගෞරවේටයි LTTE හැතිකරේ විනාස වෙච්චි එකටයි සමරලා කොඩියක්වත් දාපන්...

    රෑ වුනා කියලා නිකන් ඉන්ඩ එපා.... කකුලේ අමාරුවක් නිසා ගෙදර හිටියේ.... වැනි වැනි ගිහින් මාත් දැම්මනම් උඹලටත් පුළුවන්...
     

    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    යුධ බිමේ ඉදන් කොඩිය දැම්මා වගේ හැගිමක් ආවේ මට විතරද​ :yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්සර ,
    ප්‍රබාකර්න්ලා 7ක් ඉන්නවා කියලා
    මම අහල තියෙන්වා.
    ප්‍රබාකරන් මරන්න බෑ කියලා
    මට ඇහිලා තියෙන්වා.
    මිනිහා ඉන්නෙ පොලව යට තට්ටු ගානක අරක්ශිතව කියල
    අහල තියෙන්වා.
    පොලවෙන් ඉන්දියාවට යනව කියල
    අහල තියෙන්වා.
    බස් වල බෝම්බ කීයක් පුපුරලද,
    කීයක් මැරිලද,කියල දැනගන්න
    news අහල තියෙන්වා.
    කකුල් කෑලි,ඔලුගෙඩි කෑලි,අතපය දැකලා
    කලකිරිලා තියෙන්වා.
    බස් වල යනකොට පරාන බය දැනිලා තියෙනවා.
    අම්මා අප්පා,බොහෝවිට දෙන්නම මැරිලා
    අඩන වැලපෙන උන්ගේ අදෝනා අහල තියෙන්වා.
    දළදා වහන්සේට ,ශ්‍රී මහා බෝධින් වහන්සේට
    ගැහුව කියලා ඇහිලා
    හිතට වේදන්වාක් ඇවිත් තියෙන්වා.
    ඉස්කෝල අවට කොටි ඒවි කියලා කටකතා යනකොට;අම්මලා තාත්තලා ඉස්කෝල ලග පොලු+පිහි අරන් මුර කරනකොට;
    ඩෙස් එකක් පෙරලෙනකොටත් ගැස්සිලා තියෙන්වා.

    ගම් වලට පැනලා;මිනිස්සුන්ගෙ බෙලි කපලා;
    උල් වලින් ඇනලා;ඔලු පැලෙන්න මන්නා පිහි වලින් කොටලා;
    අමු අමුවේ පුච්චලා;
    අහින්සක කිරි සප්පයන් පොලවේ ගහලා මරලා;
    කිරි බිබී ඉන්න පොඩි එවුන් කකුල් දෙකෙන් අල්ලා බිතිතිවල ගහලා මරලා;
    දුවාගන්න බැරි වයසක මිනිස්සු කපලා-කොටලා දාලා;
    හාමුදුරුවන් අමු අමුවෙ කපලා දාලා
    බඩදරු අම්මලාගේ කුසේ සිටින එකා එලියට පනින්න කුසට මොට පිහි වලින් ඇනලා;
    ගම්මාන පිටින් මරද්දි;
    ලේ රත් වෙලා තියෙන්වා.
    ඒත්,
    මිනිහෙක්ට යුද්දෙට යන්න බය හිතුන ඒ කාලෙ,
    ජීවිතය ගැන නොසිතා,වැඩූ අම්මා හැදූ අප්පා ලැබුන ගෑනී,ලැබෙන්නට ඉන්න හුරතල් පොඩි එකා දාලා යුද්දෙට ගිහින් ,
    උබල අපට දුන්න නිදහස අමතක කරන්න තරම් අපි කුහකයො නෙවේ.