1. Roopz

    අැද දත් තියෙන උන්ට

    hospital eken karanawan, free... mn kale private. ekata 100000k yanawa kiwwa... mulin bagayak denda orne... ita passe masekata 5000 denda puluwan.. mata nam eka labai bn.... hospital ekata ghn chater kanda welawak nethi nisa...
  2. Roopz

    අැද දත් තියෙන උන්ට

    ehema nam danne na bn.... private newei... kaluthara maha ispirithale wenda orne
  3. Roopz

    අැද දත් තියෙන උන්ට

    දාලා තාම මාසයක් නෑ.... එ්ත් දත් අතර හිඩැස් නම් චුට්ටක් විතර අඩුවෙලා
  4. Roopz

    අැද දත් තියෙන උන්ට

    Hariyatama danne na mchan... eya kaluthara hospital eke doctor kyala thamai danne..
  5. Roopz

    අැද දත් තියෙන උන්ට

    මං යන්නේ Dr.Tharanga Nawagamuwa ගාවට එයා කළුතර හොස්පිටල් එකේ Consultant Orthodontist කෙනෙක්.. හරිම හොදයි.... X-ray අරන්... පැය 1.5ක් විතර චෙක් කරලා තමා පටන් ගන්නේ... රාගම - ගම්පහ එයා කරනවා...
  6. Roopz

    Kellage Dath Set eka

    අඩෝ පිස්සු වැඩ එපා.... එ්වා දත් වලට හොදනෑ... කම්බි දාලා කට්ටක් කාලා ලස්සනට හදාගත්තැකි
  7. Roopz

    අැද දත් තියෙන උන්ට

    අැද දත් තියෙන උන්ට අැද දත්/කැරකිච්ච එ්වා..... දත් ඉස්සරහට අාපු එවුන් ඔක්කෝටමයි මේක.... දන්න කාලේ ඉදන් මගේ දත් ඉස්සරහට අැවිත් තිබ්බේ... පට්ට කැතයි... දත් අැවිත් තිබ්බෙත් එක එක තැන් වලින්.. පොඩි කාලෙම ගෙදරින් ඩෙන්ටල් එකකට ගෙනිහින් ප්ලේට් එකක්(කම්බි) දැම්මා...එ්කට හක්කේ කෙලවරේ දතකුත්...
  8. Roopz

    Kellage Dath Set eka

    කම්බි දානවා කියලා කියන් ඕකට තමා.... අනිත් ඒවත් එක්ක බලනකොට එච්චරම ලොකු ගානක් යන්නේ නෑ... මාත් දාගෙන ඉන්නේ... ඉදපන් දන්න ටික ඔක්කොම දාලා පොස්ට් එකක් දාන්නම්...
  9. Roopz

    Where do you like to be born again?

    අරයා ඉන්න තැනක තමා
  10. Roopz

    SLT Peotv with out Voice Line OFFER..!!

    Voice line eka nethuwa kohomada denne ? ekama phone line eke ne okkoma ewanne? anika oyala clarity danneth phone number ekata neda?
  11. Roopz

    අපේ ගෙදරට හිගන්නෝ, අදාරකාරයෝ එනවා

    වල් බල්ලෙක් අරන් හදාගනින්..... සැරට හදාගනින්....මොකෙක්වත් එන්නේ නෑ එතකොට..... අපේ ගෙදරට ඉස්සර අාවා එක එක ලෙඩ ගොඩවල්..... දැන් බල්ලෙක් ඉන්නවා...පූසෙක්වත් එන්නේ නෑ... චන්දකාරයෙක්වත් අාවේ නෑ...
  12. Roopz

    ටැලිකොම්

    Password eka reset kranawa kyala ekak na..... change kranda witharai puluwan.... SLT eken aluth ekakta change kranawa
  13. Roopz

    Udemy ෆ්‍රී කොර්ස් අප්ඩේට් කරනවා දිනපතා

    You must spread some Reputation around before giving it to D_Mad again.
  14. Roopz

    රතු ගූ

    ado sandaru aye liyanawada?
  15. Roopz

    ARTIFICIAL INTELLIGENCE Part 2: Neural Networks

    digatama liyahan mchan

    No contents