අල ලුණු මිරිස් දෙහි බෝංචි කැරට් සුදුලුනු හාල් සීනි තේ සැමෝන් පරිප්පු තෙල් පැස්ට නූඩ්ල්ස් කුළු බඩු බිස්කට් ධාන්‍ය වර්ග කොපි නෙස්ටෝමල්ට් මිලෝ තව සබන් එහෙම තිබුණා.
හාල් වර්ග 3න 4ක් තිබුන, ඕනෑම එකක් එක්කෝ කිලෝ 3යි නැත්නම් කැලි 3යි. පැකට් කරපු බදු පොඩි ප්‍රමාණ වලින් තියෙන්නේ. ග්‍රෑම් මිලිමීටර්...