මම මේ කියන්න හදන දේ E Drums promote කිරිල්ලක් නෙමයි. උබට drums ගැන දැනුමක් තියෙනවනම්, උබට ඕනේ පොඩ්ඩක් ෆන් එකටයි නිකන් ඉන්න වෙලාවටයි practice කරන්න නම් e drum එකක් හොදයි කියලා මම හිතන්නේ. ප්රධානම දේ සද්දේ, උබ groove එකක් හෝ සින්දුවක් හෝ fill එකක් practice කරනවා කියන්නේ එකම දේ සැහෙන වාර ගණනක්...