අපෝ ඕකුන් නම් මට පෙන්න බෑ :baffled:
අව්රුදු බර ගානකට කලින් මම ඕකෙක්ව හොයාගෙන ගිහිං, ඒ ගෙදරින් ඇහුව ග්‍රාමසේවක ඉන්නවද කියල
මූට ඕක ඇහිලා , ග්‍රාමසේවක කියන්නේ තමුන් දන්නේ නැද්ද අපි රාජ්‍ය නිලධාරීන් කියල ඇගට ආවේ
පොරට රිදුන ග්‍රාම නිලධාරී කියල ඇහුවේ නැති නිසා :rofl: