තලාවේ_මිලියන 95ක බැංකු හොරකමක්

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,216
    8,217
    113
    M-Town
    මචන් සිකියුරිටි එලාම් එක හයි කරලා තියෙන්නේ ඇතුලෙන් නේද ? එකට ඇක්සස් එක තියෙන්නේ දොර ඇරියට පස්සේ නේද ? හදිස්සියෙවත් වෙලාවට කලින් දොර ඇරුණොත් එලර්ම් එක ඇක්ටිව් වෙනවනේ ? අරින්න කලින් විසන්ධි කරන්න පුලුවන්ද ?

    මම හිතන්නේ මේකේ වෙන මොන හරි කෙස් එකක් තියනවා මචන් .පොලිස්සියෙනුත් කියනවා මොකක්දෝ අනාරක්ෂිත කෙස් එකක් ගැන මුන්ට කලින් දැනුම් දුන්න කියල ..ඔය කියන අනාරක්ෂිත කෙස් එක දන්න පොලිස්සියේ එකෙක් හරි බැංකුවේ එකෙක්ගේ හරි උදව්වක් මුන්ට ලැබිල තියනවා .මම දන්නා විදිහට ටයිම් එලාර්ම් නවත්තන්න කිසිම ක්‍රමයක් නැහැ ඇතුලෙන් ඇරෙන්න . ලෝකේ වටේම පාවිච්චි වෙන්නේ ඔය ක්‍රමේ තමා
    safe ekata security Alarm eka set Karan na mchn.Room ekata set karanne.safe ekata time lock ekek set karanne
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    Oka Lesi bn.thawa tikak balala ahinsakayek allala ata deka thaluwama waradda bara gani . :yes: :yes: :yes:

    ඔව් බන් අපේ එවුන් ඉතින් ගොඩක් වෙලාවට කරන්නේ හාවා නරියා කරන එකනේ... කේබල් වලින් දෙක ගහද්දි බුදු සෑර් මම හාවා නෙමෙයි මම නරියෙක් කියන තත්වෙට ගේනවා ඇති.... :yes::yes::yes: මතකනේ කොණ්ඩයට වෙච්ච දේ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    safe ekata security Alarm eka set Karan na mchn.Room ekata set karanne.safe ekata time lock ekek set karanne

    එහෙනම් රුම් එක ඇතුලට යන්න වෙන ඇක්සස් එකක් තියෙන්න ඇති එළියෙන් . එක දන්නේ පොලිස්සියෙනුයි බැන්කුවෙනුයි ..එක තමයි ලීක් වෙලා තියෙන්නේ .පොලිස්සියෙන් අනාරක්ෂිතයි කියල සින් එකක් කියනවා ඇත්තේ එක තමයි .කවුරුහරි ලංකාවේ වෙන කිසිම බැංකුවක ඔහොම ඇතුලට ගිහින් ඉදල ලොකර් අරින්න ගියොත් කෙලවෙනවා ලෙසටම ..

    බබා හම්බවෙන්නේ එකෙක්ගෙන් ලීක් උනාම තමයි:lol::lol::lol:

    රත්තරන් විකුනන්න ගිහින් මාට්ටු වෙන්න පුළුවන් / සල්ලි කොළ වල අංක බැංකුවේ තියනවනම් මාට්ටු / ඇතුලෙන් සපෝට් එකක් ලැබිලනම් බොහෝ දුරට මාට්ටු
    කරපු එකෙක්ට කරන්න තියෙන්නේ සල්ලි ටිකක් හංගල සල්ලි ගොඩක් එක්ක පොලිස්සියට මාට්ටු වෙන එක ..ඇතුලේ ගිහිං ආවට පස්සේ සැපට ජිවත් වෙන්න පුළුවන්
    හැබැයි ඉතින් කාගෙන්වත් උදවු නැතුව සිරාවටම මේක දිලනම් උන් පට්ට වැඩ්ඩො ටිකක් .කයිවාරු ගහන්න ගියොත් ඉතින් කොහොමත් මාට්ටු
    :P:P
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මොකා උනත් සුපිරි ගේමක් ගහල.. ඇතුලෙ සේප්පු ටික gas cutter වලින් කඩල ඇරගෙන තියෙන්නෙ.. alarm එක ගලවල, CCTV එකත් ගලවල අරගෙන ගිහින්.. මුන් සෙනසුරාදා ඇතුලට ගිහින් ඉරිදලු එලියට ඇවිත් තියෙන්නෙ.. :yes:

    Taukanda kari dasayo tikakne
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    මම ඔය නිවුස් එක දැක්ක … සිකියුරිටි එලාර්ම් සිස්ටම් එකත් ඔෆ්ෆ් කරලලු … ඇතුලෙන් උදව්වක් නැතුව එච්චර දෙයක් කරන්න බැහැ බන් . බෑන්ක් සිකියුරිටි එලාර්ම් එක එච්චර ලේසියෙන් ගලවනන්න පුලුවන්නම් ලෝකේ බැංකු ඔක්කොම පට්ට අනාරක්ෂිතයිනේ බන් … inside help එක අනිවා
    ඔය නිසාම ඔය කෙස් එක අහුවෙනවා …
    හැබැයි inside help එකක් නැතුව මෙච්චර වැඩක් කරන්න පුළුවන් එවුන් උනොත් මේක කරලා තියෙන්නේ intarnational level වැඩ කාරයෝ ටිකක් ..එහෙමනම් බෑන්ක් සිකියුරිටි සිස්ටම් හදන උන් ඔක්කොමටම අලුතෙන් සිස්ටම් හදන්න වෙනවා

    :yes::yes::yes::yes::yes::)
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    මුන් ටිකට මුදල් ඇමතිකම මහ බැංකුවේ අධිපතිකම අගැමතිකම දෙන්න වටිනවා බ්‍රෝ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    එහෙනම් රුම් එක ඇතුලට යන්න වෙන ඇක්සස් එකක් තියෙන්න ඇති එළියෙන් . එක දන්නේ පොලිස්සියෙනුයි බැන්කුවෙනුයි ..එක තමයි ලීක් වෙලා තියෙන්නේ .පොලිස්සියෙන් අනාරක්ෂිතයි කියල සින් එකක් කියනවා ඇත්තේ එක තමයි .කවුරුහරි ලංකාවේ වෙන කිසිම බැංකුවක ඔහොම ඇතුලට ගිහින් ඉදල ලොකර් අරින්න ගියොත් කෙලවෙනවා ලෙසටම ..

    රත්තරන් විකුනන්න ගිහින් මාට්ටු වෙන්න පුළුවන් / සල්ලි කොළ වල අංක බැංකුවේ තියනවනම් මාට්ටු / ඇතුලෙන් සපෝට් එකක් ලැබිලනම් බොහෝ දුරට මාට්ටු
    කරපු එකෙක්ට කරන්න තියෙන්නේ සල්ලි ටිකක් හංගල සල්ලි ගොඩක් එක්ක පොලිස්සියට මාට්ටු වෙන එක ..ඇතුලේ ගිහිං ආවට පස්සේ සැපට ජිවත් වෙන්න පුළුවන්
    හැබැයි ඉතින් කාගෙන්වත් උදවු නැතුව සිරාවටම මේක දිලනම් උන් පට්ට වැඩ්ඩො ටිකක් .කයිවාරු ගහන්න ගියොත් ඉතින් කොහොමත් මාට්ටු
    :P:P

    :yes: :yes: බඩු මාට්ටු කියනවා මෙන්න
    http://www.hirunews.lk/194422/thalawa-bank-robbery-suspects-identified
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Oka Lesi bn.thawa tikak balala ahinsakayek allala ata deka thaluwama waradda bara gani . :yes: :yes: :yes:

    මේක තමා ඇත්ත. අපිත් තලු මර මර news බලනව. අපේ ලාමක ටින් ටින් ලාගෙ වික්‍රම.
    ඇත්ත හොරු නිදැල්ලෙ. :sorry::sorry:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ගහල තියෙන ගේම හැටියට ටිකක් Advance වැඩක් වගේ. හැබැයි අපේ පොලිසියේත් ඇති බන් ෂර්ලොක් හෝම්ස් වගේ ඩයල් ඔව්ව අල්ලන්න පුළුවන්... (හැමෝම නෙමෙයි). බලමු ඉස්සරහට වෙන දේ...මාට්ටු නොවුනොත් තමයි ගහපු ගේම සක්සස් වෙන්නේ හරියට කුම්බියෝ එකේ ජෙහාන් ගහපු බෑන්ක් රොබරිය වගේ

    ලංකවේ පොලිසයට අපරාද අල්ලන්න CCTV ෆුටෙජ් ඕනේ බන් නත්තන් ඔත්තුවක් එන්න ඕනේ ...ඉන්වස්ටිගේට් කරලා අපරාද අල්ලන්න තරම් මොලයක් නැ බන් ලංකාවේ පොලිසියේ උන්ට..