1. king85

    සිංගර් ,සංස්ථා ,ටෝසිබා ලංකාවෙන් යයි

    පුතා ගෙදර මැශින් හදන්න මම ගන්නම් එතකොට චීනට සල්ලි යන්නෙත් නෑ මිට දම්මික පෙරෙරා:lol::lol::lol::lol:
  2. king85

    සිංගර් ,සංස්ථා ,ටෝසිබා ලංකාවෙන් යයි

    දම්මික පෙරෙරා ගත්තෙ සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගම කවුද කිව්වෙ සින්ගර් කම්පැනි එක කියල ඒකත් ගත්තෙ හේලීස් කම්පනි එක දම්මික පෙරෙරා මේකට ගෑවුනේ එයාට හේලීස් පීඑල්සී හි 50.44% ක බහුතර කොටස් හිමිකාරීත්වය (සෘජුව හා වක්‍රව) ධම්මික පෙරේරා සතු නිසා
  3. king85

    සිංගර් ,සංස්ථා ,ටෝසිබා ලංකාවෙන් යයි

    මෙහෙමයි බං සින්ගර් මාසිකව ඇමරිකාවට යවපු එයාලගෙ ලාභය දැන් ලන්කාවෙම නතර වෙනව, ඇමරිකාවට යන්නෙ එයාලගෙ භාන්ඩවලට ගෙවන මුදල විතරයි ඒක හොද තත්වයක් මට හිතෙන්නෙ අනික දැන් සින්ගර් කොටස් වටිනාකම වැඩිවෙලා
  4. king85

    සිංගර් ,සංස්ථා ,ටෝසිබා ලංකාවෙන් යයි

    කාලෙකට බනිනව සුද්දට රට විකුනනව කියල, කාලෙකට බනිනව සුද්ද දාල යනව කියල, සිංගර් එක ගත්තෙ දම්මික පෙරෙරා 1. සිංහලයෙක් 2. බෞද්දයෙක් අනික පහුගිය කාලේ කොටස් වෙලදපල ලන්කාවෙ විතරක් නෙමේ මුලු ලෝකෙම වැටුන මෙන්න මේ ලින්ක් එකට ගිහින් බලපන් කොටස් වෙලදපලේ තත්වය https://www.cse.lk/home/market...
  5. king85

    කෙල්ලොන්ගේ asahane.

    උබටත් පේන හීන
  6. king85

    සරාගී ටානියාගේ බුකිය කැළඹූ ඡායාරූපය

    මෙන්න තරහ ගිය කට්ටිය හිටගෙන රෙප් කපනෝ.... කපපන් බන් මට පාං ද? :lol:
  7. king85

    SMB Leasing

    :love::love::love::love::love:
  8. king85

    SMB Leasing

    ලීසින් එකකට යන්න මේක හොදයිද ? කාටහරි මෙයලත් එක්ක අත්දැකීමක් තියෙනවද?
  9. king85

    සරාගී ටානියාගේ බුකිය කැළඹූ ඡායාරූපය

    සරාගී ටානියාගේ බුකිය කැළඹූ ඡායාරූපය සරාගී ටානියාගේ බුකිය කැළඹූ ඡායාරූපය කකුල් දෙක ලොකුවට තියෙන නන්ගිල පලල් කරන්න කරන්න කරන්න...
  10. king85

    Upcoming Model Isadora Kavindya

  11. king85

    ජනාධිපති_තාත්තා

    එහෙම බයක් මටත් දැනෙනවා බං 🤔🤔🤔🤔
  12. king85

    කාලය හරහා ආපස්සට යන්න චාන්ස් එකක් ආවොත්

    මාත් මැත්ස් කරලා නන්නත්තාර වෙලා ඉන්නේ 😩😩😩
  13. king85

    කාලය හරහා ආපස්සට යන්න චාන්ස් එකක් ආවොත්

    මට ඒ කාලේ ඒකිව දාගත්තනම් අද මෙහෙම වෙන්න එපා
  14. king85

    කාලය හරහා ආපස්සට යන්න චාන්ස් එකක් ආවොත්

    කෑල්ල බලන්න ගිය දවස :lol::lol::lol:
  15. king85

    කාලය හරහා ආපස්සට යන්න චාන්ස් එකක් ආවොත්

    කාලය හරහා ආපස්සට යන්න චාන්ස් එකක් ආවොත් කාලය හරහා ආපස්සට යන්න චාන්ස් එකක් ආවොත් උබල මොනාද කරන්නෙ කියපල්ලකො මම නම් පියුමි හංසමාලිව දා ගන්නව බන් :love:
  16. king85

    යාචකයො වගයක්

    :shocked::shocked::lol::lol:
  17. king85

    යාචකයො වගයක්

  18. king85

    ඉමායගෙ ****

    කලින් එක ස්පැම් කියල කට්ටිය කියපු නිසා ඔන්න ලින්ක් නැතිව ඔක්කොම දැම්ම Sri Lankan Upcoming Model Imaya Liyanage Model : Imaya Liyanage Photography : Ashan Gamage

    No contents