වෙනස් කරන්න නම් දේවල් තියෙනවා බං සෑහෙන්න.. ඒත් ඒ දේවල් මං වෙනස් කලා කියන්නෙ දැන් තියෙන ඒවයෙන් සීයට අනූ අටක්ම මට මිස් වෙනවා.. කෙල්ල පවා මිස් වෙනවා.. මේ දැන් ගෙවන ජීවිතේ කට්ටක් උනත් මං සතුටින් ඉන්නවා.. අතීතය අමතක කරලා ඉවරයි බං.. මගේ ජීවිතේ වෙනස් කරන්න බැහැ ඒවට.. 




